
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
තමාට ජීවිත ආරක්ෂාව සපයන ලෙසට රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දැනට රැඳවුම් නියෝග යටතේ රඳවා ඇති පාතාල නායකයෙක් යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සමෙහි වග උත්තරකරුවෝ වශයෙන් පොලිස්පතිවරයා, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
තමන් මැඩගස්කරයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසු රහස් පොලිසියේ රැඳවුම් බාරයේ රඳවා ඇති බවත් තමන් කොයි මොහොතක හෝ මරා දැමීමට ඉඩක් ඇති බැවින් තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරක් කටාගෙන් පෙත්සමක්
රටවැසියෙක් Thursday, 30 March 2023 12:38 AM
මරණයට ඔච්චර බයද. උඹලා විකුනපු කුඩු බීල කීදෙනෙක් දැන් විනාශ වෙලාද. මැරෙන්න නෙමෙයි බයවෙන්න ඕනේ උඹලා මැරිලා යනතැන ගාන හිතලා බයවෙයල්ලා. එහෙදී බෑ පෙත්සම් දාන්න. මරණයට ඔච්චර බයයි නම් තිබුනනේ තමන්ට පුළුවන් විදියට සාධාරණ විදියට ජීවත් වෙන්න කාලකන්නි වැඩ නොකර .... කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.