කරන්දෙණියේ හිත හොඳ දොස්තර ඝාතනයට සැකපිට ගාලු බන්ධනාගාරයේ සිටින සැකකරුවකු ළඟ තිබී හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2500ක් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියට භාරදුන් බව බන්ධනාගාරය කියයි.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හිරකරු ළඟ කුඩු තොගයක්
දිනේෂ් Tuesday, 19 August 2014 11:08 AM
අනේ තවමත් සැකපිටද? රත්තරන් දොස්තර මහතා මරලා කොපමණ කල්ද? (නි)
චමින්ද Tuesday, 19 August 2014 01:49 PM
වැලිකඩ ඇතුලට ඕවා එන,එක ක්‍රමයක් තමයි,අල්ලපු ගමේ,...මුල්ලේ ඉදලා අයිස් බෝල ඇතුලට කුඩු දාලා,එක්තරා වෙලාවක් වෙන් කර ගෙන,නියමිත වෙලාවට තාප්පයට ඉහලින්, ඇතුලට බෝලය පතිත කරවීමේ ක්‍රමය.(අ)
සත්‍යයා Friday, 22 August 2014 12:41 AM
එක අතකට දැන් රට යන අත බැලුවහම හිරකාරයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
උපාලි Wednesday, 20 August 2014 12:48 AM
හැමදාම කරනවා වගේ ලොකු රූස්ස ගස්වල අතු අග්ගිස්ස කපලා ගහ මරන්න පුළුවන් නම් කොච්චර පහසුද? කවුරුත් කඳට පොරව තියන්න බයයි. කුඩු නැතිකරන්න මෙහෙම නම් බැරිවෙයි. (නි)