IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


හිරකාර හිමි නමගේ කුටියෙන් මත්පෙති පොලිස් නිල ඇඳුම් එළියට.

පාතාලය හා සබඳකම් පැවැත්වීම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් සැකපිට  අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසාවේ හිටපු සංඝනායක හිමිගේ ආරාමයෙන් පොලිස් නිල ඇඳුම්,වෝකි ටෝකි,  මත්පෙති හා පරිගණක දෘඪ තැටියක් සොයාගත් බව රහස් පොලිිසිය කියයි. සුමිත්ත හිමි ගාලූ හිර ගෙදර රිමාන්ඞ් හිරකරුවෙකි.



අදහස් (0)

හිරකාර හිමි නමගේ කුටියෙන් මත්පෙති පොලිස් නිල ඇඳුම් එළියට.

සෑම් Sunday, 15 July 2012 09:28 PM

හාමුදුරු වෙසින් සිට, උවමනාවෙන්ම බුද්ධාගමට අපහාසවන අන්දමින් හැසිරෙන්නන් අන්ආගම්වලට අයත් පුගලයන් හෝ අන්ආගම්වලින් මුදල් ලබන්නන් වියහැක..... මේගැන බෞද්ධයන් අවදියෙන් සිටින්න...

:       0       0

ආනන්ද බාලිකා කෙල්ල Sunday, 15 July 2012 10:21 PM

මේ දේවල් හින්ද ,අපේ අම්ම පන්සල් පැත්තේ යන්න දෙන්නේ නැහැ...

:       0       0

නීල් Sunday, 15 July 2012 10:34 PM

සෑම් ඇත්ත කියන්නේ

:       0       0

මොහාන් Sunday, 15 July 2012 10:37 PM

සෑම්, ඔයාට පිස්සුද ? එහෙනම් හෙළ උරුමයේ හාමුදුරුවරුත් අනිත් ආගම් වල කට්ටියද ?

:       0       0

සංජය Monday, 16 July 2012 01:02 PM

මේ අයව එල්ලන්න ඕනි

:       0       0

බනුර Sunday, 15 July 2012 11:46 PM

අධිකරනයේ විභාග වන නඩුවක් පිළිබඳ ටෝස් නොදී හිටිය නම්.

:       0       0

භානුර Sunday, 15 July 2012 11:08 PM

අධිකරණයේ විභාග වන නඩුවක් පිළිබඳ කතා නොකර හිටිය නම්...

:       0       0

මහේල Sunday, 15 July 2012 11:11 PM

එහෙනම් ඒ හාමුදුරුවෝ මුස්ලිම් ද , දෙමලද , ක්‍රිස්තියානිද ? (ස)

:       0       0

කමල් Monday, 16 July 2012 12:27 AM

මේවට ද මහින්දාගමනය කියන්නේ සාදූ සාදූ සාදූ (ස)

:       0       0

සංජීව Monday, 16 July 2012 02:04 AM

අපි වැස්සිව පන්සල් වත්තේ ගැට ගැසුවේ තණකොළ කන්න .දැන්නම් ඒ සතා ගැනත් බයේ සිටින්නේ .

:       0       0

පුංචා Sunday, 15 July 2012 11:29 AM

වෝකි ටෝකි ඒ මොනවද ඒ ?

:       0       0

මාතර කොල්ලා Sunday, 15 July 2012 12:16 PM

නිවනට කෙටිම මග.....

:       0       0

මෝඩ ළමයා Sunday, 15 July 2012 12:20 PM

මේවා පිරිකරට හම්බවෙච්චා වෙන්න ඇති ආයිබෝවන්ඩ........

:       0       0

තිසා හාමි Sunday, 15 July 2012 11:45 AM

දැන් මේ හිමි නම අත් අඩංගුවට ගත්ත දවසෙ මුලු පන්සලම පරීක්ශා කලා කිව්ව නේද....?එතකොට මේ කියන ඒවා හම්බ උනේ නැද්ද...

:       0       0

නිපුණ Sunday, 15 July 2012 01:42 PM

මෙහෙම ගියොත් බුද්ධාගම ඉවරයි. ඉක්මනට ධර්ම සංඝායනාවක් තියන්න ඕන. විධිමත් සංඝාධිකරණයකුත් අවශ්‍යයි

:       0       0

නිපුණ Sunday, 15 July 2012 01:42 PM

මෙහෙම ගියොත් බුද්ධාගම ඉවරයි. ඉක්මනට ධර්ම සංඝායනාවක් තියන්න ඕන. විධිමත් සංඝාධිකරණයකුත් අවශ්‍යයි

:       0       0

වරුණ Monday, 16 July 2012 08:22 AM

ධර්මරාජ්‍යය ගොඩනගන්න කට්ටියක් දියවන්නාවට ගියාට පස්සේ තමයි සාසනයට මෙහෙම වුනේ. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 15 July 2012 02:12 PM

පන්සලේ O I C හිමි....

:       0       0

හෙළයා Sunday, 15 July 2012 02:15 PM

ආහ!! කෝ අපේ කොල්ලෝ ටික? එදා ඔක්කොම කිව්වේ පන්සලේ ඕන කෙනෙක්ට නවාතැන් දෙන එක බෞද්ධ ආගන්තුක සත්කාරය කියල. මේවා ඒ අය දාල ගිය ඒවා වෙන්ඩැති.ආහාරයට හරකෙක් මැරුවම කෑගහන කට්ටිය පන්සලේ ඉඳන් මිනීමරන එකට මොනවා කියයිද දන්නේ නැහැ.

:       0       0

නිරාන් Sunday, 15 July 2012 03:36 PM

අපි පව් අප්පා.....

:       0       0

දර්ශන් Monday, 16 July 2012 09:11 AM

මෙය සියළු සඝ පරපුරට පාඩමක් වේවා. ! (ස)

:       0       0

දර්ශන් Monday, 16 July 2012 08:33 AM

හාමුදුරුවෝ කරගෙන තියෙන්නේ අපාගත වන වැඩක්.අනෙක් හාමුදුරුවරුන්ටත් මෙය ආදර්ශයක් වේවා!

:       0       0

ලලිත් Monday, 16 July 2012 09:26 AM

ඔයවගේ එක්කෙනෙක් හිටිය කියල බුද්ධ ශාසනේ ඉවර වෙන්නේ නෑ. මතකනේ බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බෙත් චීවරදාරි භික්ෂුවක්. ඔය වගේ අය බුදුන් දවසත් හිටියා. දැන් තියෙන වෙනස තමයි එදාට වැඩිය ජනමාධ්‍ය වෙනස.

:       0       0

උපාලි ජයනෙත්ති Sunday, 15 July 2012 04:02 PM

සියුර දාගත්තහම ඔන හොරකමක් කරන්න ලෑස්ත්යි

:       0       0

චමින්ද Sunday, 15 July 2012 06:41 PM

ගාලු වැඩකාරයෝ ..

:       0       0

sajeewa Sunday, 15 July 2012 07:03 PM

දෙසැම්බර් ලෝකවිනා සය කෙසේවෙතත් , මේ 2012 දෙසම්බර් වේනකොට සන්ගසසනය අවසානයකට පත්වෙනවා.

:       0       0

ඕපාදුප ප්‍රනාන්දු පදොව Sunday, 15 July 2012 07:17 PM

සාධු ,සාධු .

:       0       0

රාවන Sunday, 15 July 2012 08:37 PM

බණක් දහමක් දෙසගෙන ඉන්න බැරි අය . ශාසනේ ඉවරයි .

:       0       0

...... Monday, 16 July 2012 12:01 PM

හාමුදුරුවරු වැනි පොලිස්කාරයො ඉන්නවා කියල නං අහලා තියෙනවා. බලං යනකොට ඒකෙ අනික් පැත්තත් හරි වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 63 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 196 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site