IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොරකමේ ගිහින් වෙරි වී නිදි

රක්වානේ රට බීම සාප්පුවේ සේප්පුව කැඩිමට මහා  රෑ එහි ඇතුළු වූ පුද්ගලයකු එහි තුබූ මත්පැන් බී වෙරි වී නිදා සිටියදී අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.



අදහස් (0)

හොරකමේ ගිහින් වෙරි වී නිදි

මධු Tuesday, 14 August 2012 12:21 PM

අරාබි රටවල වෙන දේවල් එක්ක බලද්දි මේවත් ප්‍රශ්නද? (නි)

:       0       0

ලංකා Monday, 13 August 2012 05:10 PM

කට හින්දලුනෙ මාලුවත් නහින්නේ. (නි)

:       0       0

බමුණුසිංහ Monday, 13 August 2012 05:13 PM

මම ගියානම් එහෙම මටත් වෙන්නේ ඔය ටිකමයි. (නි)

:       0       0

ඇරිස් Monday, 13 August 2012 05:17 PM

ඒ වෙලාවේ පොලිසිය මොකද කළේ? (නි)

:       0       0

අනුරි Monday, 13 August 2012 11:44 AM

අපිට මොකද අනේ

:       0       0

අනුර Monday, 13 August 2012 05:22 PM

සල්ලි තිබුණේ නැද්ද දන්නේ නැහැනේ. ඒ දුකට බොන්න ඇති. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 14 August 2012 06:06 AM

පිස්සෙක් පිස්සු වැඩක් කළාට එතනට ආගම ගාවා ගන්න එපා. (නි)

:       0       0

ජනක ,බහරේන් Monday, 13 August 2012 12:09 PM

දෙයියෝ සාක්කි ........අයියෝ සල්ලි ..... (දී)

:       0       0

සුගතං Monday, 13 August 2012 12:31 PM

අනේ මන් ඒකට රිංගුවේ සේප්පු කඩන්න නෙවෙයි ආයිබෝං. ඔය ඇඟේ අමාරුවට ඩිංගක් කටේ ගාගන්නයි.... (දී)

:       0       0

වරුණ Monday, 13 August 2012 12:45 PM

ජන්ම ගති සේම බේබදුකමද දුරලිය නොහැක. (නි)

:       0       0

ලලිත් Monday, 13 August 2012 12:47 PM

ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ . (දී)

:       0       0

ලලිත් - කටාර් Monday, 13 August 2012 12:45 PM

කවුද දන්නේ ඔහු ඊට ඇතුලු වූයේ හොරකමටද? මත්පැන් පානයටද? කියලා. (නි)

:       0       0

නයනජිත් Monday, 13 August 2012 01:56 PM

දාල තියෙන පින්තුරේ දැක්කම අම්මපා බොන්න හිතෙනවා (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:37 AM

ඔවු නේද ෂෙරීෆ්. මේක අල්ලාගේ දේශය වු‍ණානම් මෙහෙම වෙන්නේ නැහැ නේද? (මොකටද මගේ කට?) (නි)

:       0       0

මොහාන් Monday, 13 August 2012 02:28 PM

හොරු ඔක්කොම බොන්න ගනීද දන්නේ නැහැ (දී)

:       0       0

පොඩිපුතා Monday, 13 August 2012 02:29 PM

වෙරි හිදෙන්න නව ක්‍රමයක් (දී)

:       0       0

සුදු පුන්ච Monday, 13 August 2012 02:39 PM

අනේ දෙයියනේ හොරුනේ බඩුත් එක්කම හොරුත් අහුවෙලාද (දී)

:       0       0

ෂෙරීෆ් Monday, 13 August 2012 10:37 PM

බුදුන්ගේ දේශයේ වෙන වැඩ? (නි)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Monday, 13 August 2012 03:29 PM

හොරාට බොන්නත් ඕන , හොරකමත් ඕන . හොරකම් කරලා බොන්න තිබුන . (දී)

:       0       0

සදුන් Monday, 13 August 2012 10:52 PM

ඇත්තද

:       0       0

අසංක Monday, 13 August 2012 10:55 PM

නැගිටිනකොට පොලිසියේ

:       0       0

දනුෂ්ක Monday, 13 August 2012 11:07 PM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site