IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හරකාටත් විනයක්

කොළඹ බදුල්ල පාරේ බලන්ගොඩ අයාලේ යන ගවයන් වාහන හිමියන්ට ලොකු ප‍්‍රශ්නයකි. හැටක් හැත්තෑවක් ගවයෝ පාර පුරා යති.
අලූත් නුවර නගරයේ ද්වත්ව වංගුව අසලදී ගව රංචුවක් කහ ඉරෙන් මාරු වෙති.



අදහස් (0)

හරකාටත් විනයක්

රකිත් Thursday, 14 February 2013 03:03 AM

ඒකට අපේ හරක්... (නි)

:       0       0

කුමාර Thursday, 14 February 2013 03:19 AM

හරකුන්ටම ගිය රට... (නි)

:       0       0

යෝනුසලවි Thursday, 14 February 2013 06:56 AM

ජය වේවා! තව තව සත්තු හිංසාව කියල බෝ කළා නම් හරි. එතකොට හරක් ගහනය වැඩි වී මේ හරක් නඩත්තු කිරීමට රජයෙන් යම් ප්‍රතිපාදන වෙන් කරන්න සිද්ධ වේවි. එතකොට හරියටම හරි.අනේද කියන්නේ? මේ ප්‍රශ්ණය නැති කිරීමට ගව ඝාතනය අනුමත කළා නම් හරිද කියලා ප්‍රශ්ණයක් මතුවෙයි. නැත. යම් ක්‍රමවේදයකට ඒවා කරන්න නීතියක් හදුන්වා දිය යුතුයි. (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 14 February 2013 05:41 PM

මටත් හිතෙනවා ඔය කියන පැත්තේ හරක් මස් කඩයක් පටන්ගන්න. (නි)

:       0       0

යාරිස් Saturday, 16 February 2013 11:06 AM

නොකියා කියන්නේ මිනිහාට විනයක් නැහැ කියලාද (දී)

:       0       0

ඉෂාර Thursday, 14 February 2013 08:05 AM

මට නම් මුන් පාර හරහා යන බවක් පෙනෙන්නෙ නැහැ. (නි)

:       0       0

ආනන්ද Thursday, 14 February 2013 09:02 AM

මේ හරක් පාලනය කරන්න කෙනෙක් පත් කළොත් නරකද ? (ස)

:       0       0

සුරංග Thursday, 14 February 2013 09:43 AM

අපේ රටේ තමයි පාරට සත්තු එවන්නේ. පිටරට එක සතෙක් වත් පාරට එවන්නේ නෑ තහනම්. උන්ට වෙනම පිට්ටනි, වතු තියෙනවා වැටවල් ගහලා. ගොඩක් අනතුරු අඩු වෙයි, එහෙම කළොත්, අපේ රටෙත් එහෙම කළොත් හොඳයි..(ස)

:       0       0

සිල්වා Wednesday, 13 February 2013 05:14 PM

ඉන්න හරක් තොගය... (ස)

:       0       0

සරත් Wednesday, 13 February 2013 05:29 PM

දැන් මෝඩ වැඩක් කරන අයට 'හරකා වගේ' කියලා කියන්න බැහැ. (නි)

:       0       0

නුසල් Thursday, 14 February 2013 10:27 AM

මම කියපු දේ හරි නේද? ලබන අය වැයෙන් මේ සදහා ප්‍රතිපාදන වෙන් කරගත්තොත් හොදයි....දැන්මම යෝජනා කර තියන්න.....(ස)

:       0       0

හේරත් Wednesday, 13 February 2013 05:39 PM

ආ... කෝ මේ පොලිසියේ රාළහාමිලා? (නි)

:       0       0

ගාමිණී Wednesday, 13 February 2013 05:51 PM

ල්සසනට හදලා තියෙන පාරවල් වල මුත්‍රා කරලා අපවිත්‍ර කිරීම නුසුදුසු ක්‍රියාවක් කියලා ගව ළමයින් නොදන්නා නිසා ගව හිමියන්වත් ඒ ගැන අවධානය යොමු කළොත් හොදයි. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 13 February 2013 05:57 PM

වාහන හිමියන්ට ප්‍රශ්නයක් වුණාට අපිට කමක් නැහැ. හැබැයි ගව ඝාතනය නැවැත්විය යුතුයි. (නි)

:       0       0

ප්‍රියන්ත Wednesday, 13 February 2013 06:02 PM

අනේ හරකුනේ බලාගෙනයි, අපේ රියැදුරන් කහ ඉර මත දී මිනිසුන් පවා යට කරනවා.(නදී)

:       0       0

බොතේජු Monday, 18 March 2013 01:38 AM

ජීවත් වීමේ අයිතිය ඒ සතාටද ඇත. (නි)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 10:48 AM

හැබෑටම හරක් පාලනය කරන්න ඇමති කෙනෙක් නැහැ නේද ?? ඇයි කවුරුත් ඒ ගැන කලින් හිතුවේ නැත්තේ?? (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 13 February 2013 06:59 PM

මේ හරක් කොහෙද කහ ඉරෙන් මාරු වෙන්නේ. (නදී)

:       0       0

මෝරලා Wednesday, 13 February 2013 07:12 PM

ගව ඝාතනය වැඩි වීමක් තියෙන්නේ.(නදී)

:       0       0

අනන්සා Wednesday, 13 February 2013 08:50 PM

දැන් ඉතින් හරක් හොරුන්ගෙන් මේ හරකුන්ට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

වරුණ Thursday, 14 February 2013 11:59 AM

සමහර තැන් වල කහ ඉරි සොයන්න රුපියල් 9ක දුර බස් එකක යායුතුයි. (නි)

:       0       0

අශාන්ත Wednesday, 13 February 2013 09:59 PM

හරක් ටික ජීවිතේ එපාවෙලා සිය දිවි හානි කරගන්න හදනවා වගෙයි. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 13 February 2013 10:19 PM

හරක් වුණත් පාර මාරුවෙන්නේ කහඉරෙන් නිසා උන්ට වාහන හිමියන් ඉඩ දියයුතුයි. (නි)

:       0       0

මුතු Thursday, 14 February 2013 04:38 PM

ඔය වගේ සිද්දි සුලබව බලා ගන්න පුළුවන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site