(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක ප්‍රදේශය (Rest Area) රාජපක්ෂවරුන් අවුරුදු 99කට බදු දී ඇත්තේ රුපියල් දසදහසකට බව ප්‍රවාහන මහාමාර්ග සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
එම මාර්ගයට බිලියන ගානක් නාස්ති කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා මාලිමා ආණ්ඩුවේ එවැනි නාස්තිකාර සැලසුම් නැතැයිද ප්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
හයිවේ විවේක ප්‍රදේශය වසර 9ටම බදුදී ඇත්තේ රුපියල් 10000ට
Saba Warsha Saturday, 21 June 2025 11:59 AM
පචයා. ඕකට උත්තර ලැබුණා.
Wanniarachchi Saturday, 21 June 2025 12:13 PM
ඕක බදු දුන්නේ රක්ෂණ සංස්ථාව යටතේ තියන සමාගමකට. දෙපැත්තම ආණ්ඩුවේ. කෝටි ගාණකට ආණ්ඩුවෙන් අරන් ආණ්ඩුවටම දෙන්න ඕනෑද බොරුවට බයිලා නොගහ, දැන් ඉති ආපසු ගනින්කෝ...!
යෝගා Saturday, 21 June 2025 12:25 PM
බදු දීලා තියෙන්නේ ආණ්ඩුවට අයිති රක්ෂණ සමාගමට. මේ හදන්නේ සුලු ගාණක් වැඩිකරලා පැලවත්තට කප්පම් ගෙවන බිස්නස්කාරයෙකුට දෙන්න වගේ. එහෙම නැත්නම් තවත් බූරු කතාවක්...
ලුම්බිණි Saturday, 21 June 2025 12:46 PM
වසර 99ටම රුපියල් 10000 ට බදු ගත්ත වාසනාවන්තයා කවුද?
KuleSaturday, 21 June 2025 03:04 PM
රක්ෂණ සංස්ථාවේ නිවේදනය බලන්න.
Neel Saturday, 21 June 2025 01:34 PM
බදු ගිවිසුම අවලංගු කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරය ඉන්නවා නේද? වැඩිය කල් ගන්න එපා. දැනටමත් මාස 8 ක් ගෙවිලා ගියා.
de silva Saturday, 21 June 2025 05:08 PM
ඕක බදු දීලා තිබෙන්නේ රක්ෂණ සංස්ථාවට බව කියන්න කතාව ඇත්තද ඇමතිතුමා...?