ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 43 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (01 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලූ 7 කින් මුම්බායි ඉන්දියන්ස් පිල පරාජය කිරීමට සමත් විය.
හයිද්‍රාබාද් පිලේ නායක කුමාර් සංගක්කාර මෙහිදී පන්දු 21 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 21 ක් රැස් කළේය. හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරාගේ ඕවර හතරට ලකුණු 37 ක් රැස්කිරීමට මුම්බායි පිතිකරුවෝ සමත් වූහ.
මුම්බායි පිලේ ලසිත් මාලිංග යැවූ ඕවර තුනට හයිද්‍රාබාද් පිල ලකුණු 23 ක් ලබා ගත්තේය.
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 129 (ඞ්වේන් ස්මිත් 38, සචින් තෙන්ඩුල්කාර් 14, රෝහිත් ශර්මා 22, කිරාන් පොලාඞ් නොදැවී 14, අම්බායි රයුඩු නොදැවී 34, ඉෂාන්ත් ශර්මා 15/2, අමිට් මිෂ්රා 24/2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 18 කදී කඩුලූ 3 ට 130 (ශීකර් දාවන් නොදැවී 73, කුමාර් සංගක්කාර 21, හනුමා විහාරි 25)
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හයිද්‍රාබාද් පිල කඩුලූ 7 කින් ජයගනී
යොහාන් Wednesday, 01 May 2013 05:56 PM
අද කවුරුත් බැංකු ගියේ නැතිලු. (නි)
යොහාන් Wednesday, 01 May 2013 06:45 PM
පවු අරයා, අද නම් ලකුණු ටිකක් එයාගේ ගොඩට දාගත්තා (නි)
සුදේශ් Wednesday, 01 May 2013 07:33 PM
අනේ ඔය කකුළුවෝ මරණ එක නවත්වන්නකෝ (දී)
චානක Thursday, 02 May 2013 08:20 AM
සංගා ටී 20 වලට කොහොමත් ගැලපෙන්නේ නැහැ (නි)
චානක Thursday, 02 May 2013 08:20 AM
සංගා හැමදාම තමන්ට ලකුණු ගහන්නේ ටි 20 වලට. කොහොමත් ගැලපෙන්නේ නැහැ. (ස)
මහී Thursday, 02 May 2013 09:14 AM
බොහොම හොදයි සංගා, ඉදිරියටම යමු. ඔබට ජය (නි)
වරුණ Thursday, 02 May 2013 10:50 AM
කෝ මේ මාලිංගලා..මොකද වුණේ? (නි)