IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හයිඩ් රැලියට ගිය අලි අලි අමාරුවේ

එක්සත් භික්ෂු පෙරමුණ කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කළ රැලියට ගිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන පාලිත රංගෙ බණ්ඩාර, පාලිත තෙවරප්පෙරුම හා අශෝක අබේසිංහගේ සහ ශිරාල් ලක්තිලක හා මෛතී‍්‍ර ගුණරත්න පළාත් සභා මන්තී‍්‍රවරුන්ටද එරෙහිව විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.



අදහස් (0)

හයිඩ් රැලියට ගිය අලි අලි අමාරුවේ

සුගත් Friday, 19 October 2012 12:44 PM

මෙයාලට එන්.ජී.ඕ සල්ලි ලැබෙනවා ඇති.(නදී)

:       0       0

සරත් Thursday, 25 October 2012 09:41 AM

දේශපාලනයට ළදරුවෙක් දන්නේ එකපාරට නැගිටින්න. (නි)

:       0       0

බණ්ඩාර Friday, 19 October 2012 12:30 AM

කොන්දක් තියෙන අලි... (නි)

:       0       0

ලංකා Friday, 19 October 2012 02:11 AM

අයියෝ සල්ලි

:       0       0

සරත් Friday, 19 October 2012 02:04 AM

මොකද්ද මේ තත්වේ තේරුම

:       0       0

ලලිත් Friday, 19 October 2012 05:04 AM

අලි, අලි අමාරුවක වැටිලා දැන් වසර දහ අටක්නේ. තව මොන අමාරුවේ වැටෙන්නද? තව ටික කලක් මේ විදියට අලි මට්ටු කර කර හිටියොත් බේතකටවත් ගන්ඩ අලි බෙට්ටක්වත් ඉතුරුවෙන එකක් නැහැ. අලි මට්ටු කිරීම පසෙකලා අලි පැන යන එක නවත්වගන්ඩ විදුලි වැටක්වත් ගහමුද? (නි)

:       0       0

ධනුෂ්ක Friday, 19 October 2012 06:08 AM

ලොකු දෙයක්. දැන්වත් සනීපවෙයි. (නි)

:       0       0

ලුම්බිණි Friday, 19 October 2012 06:17 AM

මේක තමයි එක්සත් ජාතික පක්ෂයත්, රනිල් වික්‍රමසිංහත් හැමදාම කළේ සහ කරන්න පුළුවන් එකම දේත්. රජයේ වැරදි වළක්වන්න සියලු දෙනා එකතුවෙලා එක විදියට යමක් කළයුතු බව හැම දෙනාම දන්නවා, එක්කෙනෙක් හැර. මේක තමයි අපේ රටේ අනාගතය. (නි)

:       0       0

සාලුක Friday, 19 October 2012 06:34 AM

මෙන්න නියම සිංහලයෝ... (නි)

:       0       0

අමිත Friday, 19 October 2012 06:43 AM

වැරදි කරනවුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නෙ නැද්ද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 19 October 2012 06:44 AM

කාගේ ළණුවක්ද කෑවේ? (නි)

:       0       0

රංජිත් Friday, 19 October 2012 07:33 AM

එජාපයට දෙයියන්ගේ පිහිටයි. (නි)

:       0       0

වරුණ Friday, 19 October 2012 08:02 AM

කුහක දේශපාලනයට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි (නි)

:       0       0

ප්‍රීනා Friday, 19 October 2012 08:19 AM

අලි ටික කැළේට පන්නමුද? (නි)

:       0       0

නිශාන්ත Friday, 19 October 2012 08:10 AM

අලින්ට කොහොමත් විනයක් නම් නැහැ (නි)

:       0       0

කපිල Friday, 19 October 2012 08:38 AM

එයාලා දිනෙන් දිනම දුර්වල වෙනවා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 19 October 2012 08:59 AM

රටේ අනාගත නායකයින් වෙන්න කටමැත දොඩවපු සජිත් සහ කරු ගැන තවත් බලාපොරොත්තු තියන්නේ මෝඩයෝ විතරයි. එක්කෝ මුල ඉඳන් 'පක්ෂයේ ස්ථාවරය අපිත් රකිනවා' කියා ඒ අනුව වැඩ කරන්න තිබුණා. එහෙම නැතිව රැලියට යාම අවශ්‍යයි කියා අවංකව සිතෙන්නේ නම් පැත්ත ගියත් ඒ ස්ථාවරයේ ඉන්න තිබුනා. රනිල් මෙන්ම රංගේ බණ්ඩාරටත් තියෙන කොන්ද ඔබට නොමැතිනම් ඔබ දේපල දේශපාලනයෙන් සමුගත යුතුයි.

:       0       0

අමරනාත් විජේසිරි Friday, 19 October 2012 09:02 AM

අර්ජුන රණතුංග ,ටිරාන් අලස් ,ජේ .ව් පී ,එක වත් නොගිය මේ රැලියට එක්සත් ජාතික පක්ෂය යන්නේ මොකටද ?සරත් ෆොන්සේකාගේ පක්ෂයේ උදවියත් වර්ජනය කල මේ රැලියට එක්සත් ජාතික පක්ෂය යන්නේ මොකටද ?වහාම ක්‍රියාත්මක වන පරිදි මේ රැලියට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී 5 දෙනා පක්ෂයෙන් නෙරපා දැමිය යුතුය .

:       0       0

ඉන්ද්‍රිජිත් Friday, 19 October 2012 09:13 AM

නිලතලවලට වහල්ලු නොවුණු නායකයෝ. නැත්නම් ආණ්ඩුවට හේත්තු වෙන්න තිබ්බේ. රනිල් මැතිඳුණි නැවත හිතන්න. නැත්නම් ඔබ සදාකාලික පරාජිතයෙක්.

:       0       0

තිලක් Friday, 19 October 2012 09:09 AM

මේ අය පන්නලා පක්ෂය ශක්තිමත් කරන්න තිබ්බේ මීට කළින්. දැන්වත් පන්නලා දාන එක ලොකු දෙයක්.

:       0       0

ඉන්දික Thursday, 18 October 2012 07:53 PM

ඔවු ඔවු, තිස්ස මහත්තයෝ, ඒක තමයි වෙන්න ඕනෑ (නි)

:       0       0

සම්පත් Friday, 19 October 2012 09:27 AM

ඊළඟ මැතිවරණයේ එක ආදනයක්වත් එජාපයට නොලැබෙනු ඇත.

:       0       0

සිල්වා Thursday, 18 October 2012 08:06 PM

අලියා අලියා කිය කියා ඉදලා තමයි අපිත් අමාරුවේ වැටුනේ (නි)

:       0       0

සොයිසා Thursday, 18 October 2012 08:07 PM

මේ විනය ක්‍රියාමාර්ග වලින් වැඩක් වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)

:       0       0

දනුෂ්ක Thursday, 18 October 2012 08:09 PM

කරූ දක්ෂයා (ස)

:       0       0

නිරාන් Friday, 19 October 2012 09:37 AM

ආඩම්බරයි යූ.එන්.පී. එක ගැන (නි)

:       0       0

ෂෙරීෆ් Thursday, 18 October 2012 08:02 PM

මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

ශාන්ති Friday, 19 October 2012 09:40 AM

එජාපය ගොඩගන්නවා බොරු. ෆොන්සේකාට තියෙන්නේ පළිගැනීමේ චේතනාව විතරයි. ඒක රනිල් මැතිතුමා දන්නවා ඒකයි එයින් වුණේ.

:       0       0

කුරේ Thursday, 18 October 2012 08:22 PM

නිකන් අපරාදේ කාලය! (නි)

:       0       0

සුමනා මානවඩුව Friday, 19 October 2012 07:36 PM

ආණ්ඩුවට ගිය හැටගානක් මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්නෙ නැද්ද? ඊයෙ නුගේගොඩ දි රනිල් මහත්තයාට මොකද උනේ..?(නු)

:       0       0

පුබුදු Thursday, 18 October 2012 08:25 PM

මෙයාලට අවස්ථාවක් දෙන්න නම් එපා. (නි)

:       0       0

සම්පත් Friday, 19 October 2012 10:11 AM

අහවලා තමයි මේ සේරටම මුල (නි)

:       0       0

සදුනි Thursday, 18 October 2012 08:45 PM

අපොයි අපේ අලි ටික... (නි)

:       0       0

රිස්වාන් - සවුදි Thursday, 18 October 2012 08:45 PM

මීට පස්සේ ලංකාවේ මොන ඡන්දයක් තිබුණත් යුඑන්පිය දිනන එක සිහිනයක් පමණි. (නි)

:       0       0

සමන් සම්පත් රාජපක්‍ෂ Friday, 19 October 2012 10:25 AM

රනිල්ට කොහොමත් දිනන් බැරි එකේ විනය පරීක්ෂණ තිය තිය ආණ්ඩුවෙ පිහිටෙන් ඉන්න තමයි වෙන්නේ

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Friday, 19 October 2012 07:53 PM

විපක්ෂය දෙකට තුනට කඩලා දාන එක තමයි අනිත් අයගේ වැඩේ.. මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?(නු)

:       0       0

ආනන්ද Friday, 19 October 2012 10:21 AM

මෙවන් මහලේකම්වරු හා පක්ෂ නායකයෙකු සිටින මෙම පක්ෂයට කවදා නම් දිනිය හැකිද.

:       0       0

චූටි පැට්ටා Friday, 19 October 2012 10:22 AM

රනිල් සහ තිස්ස - එජාප ය තමන්ගෙ බූදලය කරගෙන - මිනිස්සුන්ට තමන්ට කැමති ආකාරයකට නිදහසේ තමන්ගෙ දේශපාලන කටයුතු කිරීමටත් නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමටත් තියන අයිතිය මේ දෙන්න නැති කරනවා. ඒ විතරක් නෙවෙයි එජාප ය විනාශ කරනවා.

:       0       0

පාල Thursday, 18 October 2012 08:54 PM

විශිෂ්ටයි! (නි)

:       0       0

ධර්ම Thursday, 18 October 2012 08:54 PM

සියළුදෙනා එකතු වුණොත් මේ සටන ජයග්‍රහණය කළ හැකියි (නි)

:       0       0

චන්දන Friday, 19 October 2012 10:38 AM

විපක්ෂයෙ විනය ආරක්ෂා නොකරන අය පක්ෂයෙන් නෙරපිය යුතුයි

:       0       0

ජනක Thursday, 18 October 2012 09:14 PM

ඇත්තටම රට වෙනුවෙන් කරන්න වෙන දේවල් නැද්ද? (නි)

:       0       0

ජසීම් Friday, 19 October 2012 10:52 AM

දැන් ඉතින් මොනවද ලැබුණේ? (නි)

:       0       0

ගමගේ Thursday, 18 October 2012 09:21 PM

ඔබතුමන්ලා බයවෙන්න එපා. කවුරු නැතත් අපි ඉන්නවා (නි)

:       0       0

නුවන් Friday, 19 October 2012 10:46 AM

අද මේ පක්ෂය පැවතෙන්නේ අහවලා නිසා බව අපි දන්නවා (නි)

:       0       0

ජසීම් Friday, 19 October 2012 10:48 AM

මේවා හරියන වැඩ නෙමෙයි. අපරාදේ කාලයයි නාස්තියයි (නි)

:       0       0

උපුල් Thursday, 18 October 2012 09:30 PM

පක්ෂයක් ශක්තිමත් වීමට නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි (නි)

:       0       0

සුදත් Thursday, 18 October 2012 09:26 PM

කෝ අර කොළඹට පායපු හිරු? (නි)

:       0       0

සෞදි-සිංහ Thursday, 18 October 2012 09:34 PM

ඔය විනය පරීක්ෂණ ගැන කොච්චර නම් කල් කියෙවුවද? (නි)

:       0       0

කුමාර Thursday, 18 October 2012 10:06 PM

තවත් කට්ටියක් රජයට එකතු වෙන්න වගෙයි යන්නේ (නි)

:       0       0

නිර්මාන් Thursday, 18 October 2012 10:10 PM

මේක තමයි එළවන්න හොඳ වෙලාව. නැත්නම් මැතිවරණයක් වෙලාවේ එළවන්න ගියහම, ඒක මාකර්ට් කරන්න පුළුවන්. අනිත් එක මේගොල්ලෝ කොහොමත් ද්‍රෝහියෝ... (නි)

:       0       0

පාලිත Friday, 19 October 2012 11:26 AM

තව යන්න. අපිටත් හරිම සතුටුයි (නි)

:       0       0

රුවන් Thursday, 18 October 2012 10:28 PM

පැහැදිලිවම මොවුන් පක්ෂයෙන් පන්නා දැමිය යුතුයි. (නි)

:       0       0

සේනක Thursday, 18 October 2012 10:37 PM

ඕකනේ කොරාන්න බැරි

:       0       0

සෙන Thursday, 18 October 2012 10:41 PM

අයියෝ සල්ලි

:       0       0

වන්නි Thursday, 18 October 2012 10:52 PM

ඔය තියෙන්නේ

:       0       0

මුදලිගේ Thursday, 18 October 2012 11:30 PM

මොකද වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site