තවත් ශ්‍රී ලංකා සාම සාධක හමුදා කණ්ඩායමක් හයිටි බලා පිටත්ව යෑමට නියමිතව සිටින බව යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ජයනාත් ජයවීර මහතා පවසයි.
එම හමුදා කණ්ඩායම හයිටියේ සාමය ප්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන් ක්‍රියාවට නංවා ඇති වැඩසටහනට සහය වනු ඇත.
යුධ හමුදා නිළධාරීන් 54 දෙනෙක් හා හමුදා සාමාජිකයින් 708 දෙනෙකුත් නාවුක හමුදා නිළධාරීන් දෙදෙනෙක් හා නාවුක හමුදා සාමාජිකයි 42 නෙකුත් ගුවන් හමුදා නිළධාරීන් දෙදෙනෙක් හා ගුවන් හමුදා සාමාජිකයින් 42 දෙදෙනෙකුත් කණ්ඩායමේ සිටී.
විසිර යෑමේ පෙළපාලියෙන් පසු නොවැම්බර් මස 13 වැනිදා හා 18 වැනිදා ඔවුන් හයිටි බලා යනු ඇති බව හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියයි.
කණ්ඩායමට සාමාජිකයින් තෝරාගෙන තිබෙන්නේ ඔවුන්ගේ සේවා කාලය හා මත පදනම්ව බව සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිටියට ලංකාවෙන් තවත් සාම භටයෝ
නිහාල් Thursday, 30 October 2014 09:09 AM
සුබ පැතුම්! (නි)
වින්සන්ට් Thursday, 30 October 2014 10:14 AM
"ඊබෝලා " රෝගය පැතිරෙමින් පවතින මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැන දෙවරක් සිතාබැලිය යුතුය. දැනට අප්‍රිකාවේ සිට ඉතාලියට පැමිණි ඇමෙරිකන් හමුදා නිලධාරියෙක් ගැන ,මෙම රෝගය සම්බන්ධව ගැටළුවක් පවතී. ශ්‍රී ලංකාව වැනි දුප්පත් රටවල් වගකීමෙන් කටයුතු කළයුතුය. (නි)