හිටපු යුදහමුදාපති සරත් පොන්සේකාට එකම චෝදනාව සම්බන්ධයෙන් නඩු දෙකක් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න ගැන තීන්දුව පෙබරවාරි 28 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා අද ප‍්‍රකාශ කළේය. ”හයිකෝප් ”නම් සමාගමෙන් යුදහමුදාවට උපකරණ මිලට ගැනීමට පොන්සේකා වැරදිකරු කැර සිර දඩුවම් නියම කෙළේය. එවැනිම නඩුවක් මහාධිකරණය හමුවේදි විභාග වෙයි. පොන්සේකා අද උසාවි පැමිණියේය.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිකෝප් තීන්දුවක් කල්යයි
Jayantha - Ibbagamuwa Saturday, 21 January 2012 11:08 AM
ඔබ ජයලබනවා යනු ලක්වාසීන්ම ජය ගැනීමක්
සමන් Friday, 20 January 2012 05:59 PM
හිටපු යුද හමුදාපතිතුමනි ඔබ තුමා තවම රටට ලැදි බව අපි දන්නවා. ඔබතුමාට ලගදීම ජය වෙයි