IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘හාමු‘ යළි එයි

සෙනසුරාදා අතුරුදන්ව සිටි උඩවලව ඇත් අතුරු සෙවණේ ‘හාමු‘ නමැති අලි පැටවා වීරසිංහ තොටුපළ අසල තවත් අලියකු සමග රැඳී සිටියදී වනජීවී නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය මත නැවත රැගෙන ආ බව එහි සේවකයෝ කියති.

මෙම අලි පැටවා පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් බාරව සිටි අතර පසුගියදා වනජීවී භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට බාර කෙරිණි.

 



අදහස් (0)

‘හාමු‘ යළි එයි

සේන Sunday, 28 June 2015 09:38 AM

වනජීවී නිලධාරීන් කියන්නේ කුලියට අලි බලන කට්ටියක් නෙවෙයිනේ. වන ජීවී නිලධාරීන්ට යුතුකමක් තිබුනා අලිපටියාව කැලේට හුරුවෙන්න අරින්න. තවදුරටත් විද්‍යාත්මකව හොයා බලන්න තිබුනා මිනිස් ඇසුරට වැටුන අලි වන අලි විසින් නැවත බාරගන්නවාද කියන එක.මෙහිදී වනජීවී නිලධාරීන් කර ඇත්තේ විශාල වැරැද්දක් (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 28 June 2015 10:15 AM

මෙයත් එහෙනම් වල් හාමු කෙනෙක්ද ?(බ)

:       0       0

සෆ්රින් Sunday, 28 June 2015 11:42 AM

සේන ගේ ලිපියට මමත් එකගයි, ඒ සතාව එහෙම්ම ඉන්නේ දුන්නනම් ඉවරයිනේ (නදී)

:       0       0

ග්‍රාම්‍යා Sunday, 28 June 2015 05:33 AM

හාමුලා කොටු පනින්න දක්ෂයි (නදී)

:       0       0

සාරා Sunday, 28 June 2015 06:49 AM

කොටු පැනලා පුරුදු අය ඒක දන්නවා නැද්ද ? (බ)

:       0       0

වැකෝ Sunday, 28 June 2015 07:17 AM

පන්න ගන්න බැරිවුනා, අත ඇරලා දාල ගියා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site