IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිමි නම මරුවැල පෑගී රෝහලේ

දොළුකන්ද පන්සලේ හිටපු හිමි නමක් සාලියවැව විළඳගොඩදී බැඳපු තුවක්කුවක මරු වැලක් පෑගී පුත්තලම රෝහලට ඇතුළු කළ බව පුත්තලම පොලීසිය කියයි.

අනුරාධපුරයේ චන්දවිමල නම් එම හිමියන් පන්සල අසළ කැලෑබද පාරකින් යද්දී මරුවැල පෑගී ඇත.

සතුන් දඩයම් කිරීම සඳහා බෙහෙත් කොටන තුවක්කු බැඳ මරුවැල් අදිති.

 



අදහස් (0)

හිමි නම මරුවැල පෑගී රෝහලේ

චින්තන Wednesday, 10 April 2013 10:13 AM

අපිට නම් කැළේ ඇවිදිද්දි, කදු නගිද්දී ඒවා කරන්න ඕනෑ විදිය ගැන අත්දැකීම් තියෙනවා. හාමුදුරුවන්ට එහෙම අත්දැකීම් නැති නිසා වෙන්න ඇති මේ අපරාධය වුණේ. (නි)

:       0       0

ජයතිස්ස Tuesday, 09 April 2013 09:01 PM

ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේව කියා මම ප්‍රර්ථනා කරමි . (අ)

:       0       0

කුමාර Tuesday, 09 April 2013 09:03 PM

හාමුදුරුවන්ට අපහාස වන පරිදි අදහස් පල කල අයට ළඟදීම මාරු වැලක් පෑගේවා යැයි පතමි (අ)

:       0       0

Ishan Keerthimal Tuesday, 09 April 2013 03:25 PM

හිටපු හිමි නමක් - ඒ කියන්නේ දැන් ගිහියෙක්ද? (ස)

:       0       0

අමිල Tuesday, 09 April 2013 03:38 PM

එහිමියන්ට ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

නිසා Tuesday, 09 April 2013 03:44 PM

හිමිනම කොහෙද වැඩියේ.(නදී)

:       0       0

කුමාර Wednesday, 10 April 2013 10:02 PM

සමුසුදීන් 2013-04-09 22:57:05 මේ හාමුදුරුවන් ගැන මම කිව්වේ .ඔබ මුස්ලිම් නමකින් ලියන සිංහලයෙක් විය හැකියි .ලංකාවට එරෙහිව කටයුතු කරන විදේශ රටවල් වල කුමන්ත්‍රණයකට අනුව මුස්ලිම සහ බෞද්ධ ගැටුම් ඇතිකරන ඔබ වැනි පුද්ගලයෙන් හට තදින් කටයුතු කිරීමට රජයේ පොලිස් බුද්ධි අංශ වලට උපදෙස් ලැබී ඇති බව දන්නවාද?(නදී)

:       0       0

කුමාර Wednesday, 10 April 2013 10:13 PM

ෆසාල්, රාජු ,සමුසුදීන් ,ලීල් ගුණවර්ධන ,මනෝහරන් නම් වලින් හාමුදුරු විරෝධී අදහස් පල කරන්නේ එකම අයෙක් .(නදී)

:       0       0

රොහාන් Tuesday, 09 April 2013 03:53 PM

ලුම්බිණි, මරුවැලා එලා තිබුනේ හාමුදුරුවන්ගේ වැරදී ගමනක් වළක්වන්න වෙන්න බැරිද? මේවට කලබල වෙන්න නරකයි. (නි)

:       0       0

සමුසුදීන් Tuesday, 09 April 2013 10:57 PM

කුමාර, එහෙනම් හාමුදුරුවරු කරන ලිංගික අපරාධ වගේ ඒවාට මරු වැලක් ලැබෙන්නේ නැද්ද? (නි)

:       0       0

අරුණ Tuesday, 09 April 2013 04:15 PM

මරුවෙල බැඳපු එකාව අල්ලලා එයාටම වෙඩි බෙහෙත් කොටලා පත්තු කරන්න

:       0       0

සෑම් Tuesday, 09 April 2013 04:28 PM

දයා අරුණ මේකත් හරියට සෞදියේ ෂරියා නීතිය වගේ (ස)

:       0       0

අරුසියා Wednesday, 10 April 2013 12:24 AM

කුමාර, අල්ලපු ගෙදර මාමාත් ඔය විදියටම දෙස් තිබ්බා. (නි)

:       0       0

රාජු Tuesday, 09 April 2013 05:06 PM

ඇයි හාමුදුරුවනේ මේ කැලේ අස්සේ යන්න ගියේ.. (ස)

:       0       0

ලීල් ගුණවර්ධන Wednesday, 10 April 2013 01:05 AM

අනික් අයටත් මරුවල පෑගෙන්න කියල පතන කුමරටත් මරුවලක් පැගුනොත් මොනවා හිතෙයිද? (නදී)

:       0       0

මනෝහරන් Wednesday, 10 April 2013 01:01 AM

මටනම් ප්‍රශ්ණ කිහිපයක්ම මතු වුනා.(නදී)

:       0       0

චන්දා Wednesday, 10 April 2013 02:31 AM

හාමුදුරුවරුන්ට මරුවෙල් අදින මස් වැද්දෝ දාලා තියෙන අදහස් ගොන්න. (නදී)

:       0       0

චන්දිම Wednesday, 10 April 2013 04:38 AM

ෆසල්, ඔයා කොහොමද හාමුදුරුවරු කරන වැඩ ගැන දන්නේ? (නි)

:       0       0

දයා Tuesday, 09 April 2013 02:28 PM

මරුවැල බැඳපු කෙනාටත් මරුවැලක් බඳින්නයි තියෙන්නේ.. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 09 April 2013 02:31 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

ඉබ්බාගමුවේ රත්නායක Wednesday, 10 April 2013 09:38 AM

මේ හාමුදුරුවෝ චන්ද විමල ද? නැත්නම් නන්ද විමල ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මට පොඩි සැකයක් තියෙනවා. (නි)

:       0       0

ෆසාල් Tuesday, 09 April 2013 02:41 PM

දැන් හාමුදුරුවරු වෙන වෙන වැඩවල යෙදෙනවා, කොහේ හරි යන්න ගිහින් ඇති. (ස)

:       0       0

සම්පත් Tuesday, 09 April 2013 02:36 PM

කැලෑබද පාරකින් කොහේ ගියාද? (නි)

:       0       0

ඉබ්බාගමුවේ රත්නායක Wednesday, 10 April 2013 09:47 AM

කාටත් මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

නෆ්හාන් Tuesday, 09 April 2013 02:54 PM

ගිලන්වූ හිමි නමට අපහාස කරන්න එපා (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 09 April 2013 02:56 PM

උන්වහන්සේ ගිය තැන නොවෙයි ප්‍රශ්නේ. නීති විරෝධී මරු වල ඇදීමයි ප්‍රශ්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site