IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිමි නම පන්සලෙන් කෑල්ලක් විකුණයි

පැපිලියානේ පන්සලක පර්චස් 8.3 ක ඉඩමක් ප්‍රකාශන ඔප්පුවකින් රුපියල් ලක්ෂ 75 කට විකුණු බව කියන වැල්ලම්පිටියේ සුමනධම්ම හිමි ඇප මත මුදා හරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණි අාටිගල මහත්මිය නියෝග කළාය.

මෙම ඉඩම විහාර දේවාලගම් පනත යටතට  ගැනෙන හෙයින් විකිණිය නොහැකි බව දැන්වීමෙන් පසු ඉඩම ගත් පුද්ගලයා රහස් පොලීසියට පැමිණිලි කළේය.

වසරක් ඇතුළතදී එම මුදල් ගෙවීමට  හිමි නම අධිකරණයේදී එකඟවිය.

 

 



අදහස් (0)

හිමි නම පන්සලෙන් කෑල්ලක් විකුණයි

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 01:03 PM

අයියෝ... රුපියල් ලක්ෂ 75 කාටද? දැන් ඉදලම කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කන්න පුරුදු පුහුණු වෙනවා ඇති මගේ හිතේ. (නදී)

:       0       0

ශීලා Sunday, 05 October 2014 01:13 PM

ජගත්, මම කලින් ඕක ලිව්වා, එ්ත් ඵල උනේ නැහැ. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 02:24 PM

ලංකාව අද වෙනකොට ගසා කන්නන්ගේ පාරාදීසයක් වෙලා ඉවරයි. රටේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

පද්මිණී Sunday, 05 October 2014 03:50 PM

නඩත්තුව වත් ගෙවන්ට වෙලාද ඔච්චර ලොකු සල්ලියක්? (නදී)

:       0       0

බණ්ඩාර සරත් Sunday, 05 October 2014 04:06 PM

ලංකාවේ අද චිවරය දමාගත් අයගෙන් නියම චිවරදාරින් බෞද්ධ භික්ෂුන් වහනසේලා ඉන්නේ සුළු කොටසක්. බහුතරය තම සුක විහරණය තකා චිවරය දමා ගත් කොටස් (නදී)

:       0       0

අසාම් Sunday, 05 October 2014 07:22 AM

ධර්මය අනුශාසනාවට පමණක් සීමා කරන්නේ නැතුව ධර්මානුකුල ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කරනවා නම් ධර්මය වැඩිය හැකිය. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 07:28 AM

ඔන්න දැන් පේනවනේ බොදු බල සේනාවේ ක්‍රියාකලාපය. දැන්වත් හිතපල්ලා මිනිසුනේ (නදී)

:       0       0

සීලා Sunday, 05 October 2014 08:08 AM

මේ හාමුදුරුවෝ එක්තරා සංවිධානයක නියෝජ්‍ය මුදල් ලේකම් කෙනෙක් බව සමහරු දන්නේ නැතිව ඇති. (නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 05 October 2014 08:59 AM

සිවුර දරා ගත් පලියට හිමි නමක් වන්නේ නැහැ. මෙම හිමිත් එසේ කෙනෙක් තමාගේ වාසිය තකා සිවුර පොරවා, බෞද්ධ දර්ශනයට නිගා කරන මොවුන්ට දඬුවම් කල යුතුයි (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 05 October 2014 09:03 AM

සාගරයේ ඉඩම් විකුණන කාලයේ හාමුදුරුවෝ පන්සලේ පර්චස් 8 ක් විකිණීම පවක් නොවේ ! (නදී)

:       0       0

ජගත් Sunday, 05 October 2014 10:02 AM

බො. බ. සේ. ලේකම් කෙනෙක්ලු ,,,, අනේ මන්දා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 12:03 PM

මේ සංවිධාන කියන්නේ රටම විකුනම් කන්න පුළුවන් ජාතියක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 12:05 PM

ලක්ස 75 ක් වංචා කරපු චීවරදාරියා ගැන සවිස්තරව අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන් නම් බලන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 184 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site