බත්තරමුල්ලේ සීලරතන හිමින්ගේ ජනසෙත පෙරමුණ සබරගමු පළාත් සභාවට අද මුල්ම නාමයෝජනා පත‍්‍රය දිසාපති හා තේරීම් බාර නිලධාරි සුනිල් කන්නන්ගර මහතාට බාර දුන්නේය. තරඟ කරන 27 දෙනාම ගිහියෝය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
හිමි නමගේ පක්ෂයෙන් සබරගමුවට නම් දෙයි
පිලිපිනෝ Friday, 13 July 2012 07:56 PM
අවුලක් නෑ තව කට්ටිය හොයලා නාම යෝජනා දෙන්නේ. ඇපත් බඳින්න ඒ වුනාට එපා රාජ සන්තක වුනාම පන්සලේ බඩු විකුණන්න බෑ හරිද ?
හේමන්ත Friday, 13 July 2012 08:31 PM
මේ හාමුදුරුවොද ජනාධිපතිවරණයටත් නාම යෝජනා දුන්නේ?
ලුම්බිණි Friday, 13 July 2012 04:13 PM
අනේ හාමුදුරුවනේ මොකටද දේශපාලනය කරන්නේ? දැන් වෙච්ච දේවල් පේනවා නේද? නිවන් මගට මාවත හදා ගන්න එක නේද හොඳ?
පොතේගුරා Friday, 13 July 2012 11:08 PM
හාමුදුරුවනේ, දේශපාලනය හාමුදුරුවරුන්ට නොගැළපෙන බව දැන දැනත් ඇයි මෙහෙම දේවල් කරන්නේ?
අමිල කටුනායක Friday, 13 July 2012 04:48 PM
ධර්ම සභාවක් කරමු පළාත් සභාව.
සේනානායක Friday, 13 July 2012 10:55 PM
දනක් .පිනක් .. කරගෙන ,,පන්සලේ වැඩෙන්න හාමුදුරුවනේ .
දායකයා Friday, 13 July 2012 05:33 PM
අපේ හාමුදුරුවනේ. ඡන්දෙ ඉල්ලන්නේ දෙශපාලකයන් කරන හැමදේම කරන්න ද ? ඒකද ධර්ම රාජ්‍යය.
නිශාඩ් ප්‍රීනා. Friday, 13 July 2012 05:45 PM
අපේ රටේ බොහොම හොඳ සංඝ පරපුරක් ඉන්නවා. රට සුමගට ගෙනයාමට අනිවාර්යයෙන් සංඝරත්නයේ දායකත්වය වෙනදට වඩා දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. එහෙම එකේ භික්ෂූන් වහන්සේලා දේශපාලනයට එන එකේ වරදක් මමනම් දකින්නේ නැහැ. බුදු සරණයි !
චතුල වෙරෝනා Friday, 13 July 2012 11:56 PM
පන්සලේ බඩු විකුණන්න බෑ ඈප බඳින්න
කවී Friday, 13 July 2012 06:02 PM
මේ පක්ෂය පාලක පක්ෂයට කඩේ යන කට්ටිය. මේ හාමුදුරුවෝ ජනාධිපතිවරණයේදීත් තරඟ කළා. අන්තිම මොහොතේ ඉල්ලා අස් වුනා.
ෂෙරිෆ් Saturday, 14 July 2012 09:05 PM
අපේ හාමුදුරුවනේ කරපු පින් ඔක්කම ඉවරයි , හෙට ඉඳල වේදිකාවට නැගල කුණු හෝදන්න පටගන්න එපායැ
ගබන් උපාසක Friday, 13 July 2012 05:30 PM
හාමුදුරුවනේ මේ ගමනවත් ජනතාවට මේ විනාශය පැහැදලි කර දෙන්න.
නයන බණ්ඩාර Saturday, 14 July 2012 01:14 AM
අපේ හාමුදුරුවෝ නැවත ඉතාලි වඩින්නෙ කවදද කියල මට කෝල් කරන්න .....0039 328 589 3364
ඕපාදූප ප්‍රනාන්දු, පදෝවා Friday, 13 July 2012 06:50 PM
මේ ගැන අදහස් පලකිරීම කාලය නාස්ති කිරීමකි.
ඔරන්හුටන් ෆ්‍රාන්ස් Saturday, 14 July 2012 04:49 AM
මහන වුනේ දේසපාලනේ කරන්නද බුදුදහම ආරක්ෂා කරන්නද