IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිමි නමක් සැකපිට

සිවුරක් පොරවාගෙන බළන්ගොඩ නගරයේ සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයකු බළන්ගොඩ පොලිසිය විසින් අද (24* දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
පැවිදි බව සනාථ කිරීමට ඔහුට නොහැකි විය. ඔහු කොට්ටාව, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි පී.ඒ.ආර්. චාමර දුමින්ද බවට සඳහන් තොරතුරක් පොලිසියට ලැබී තිබේ.

 



අදහස් (0)

හිමි නමක් සැකපිට

බමුණු Wednesday, 24 July 2013 05:57 PM

සිවුර තහනම් කරන්න වෙන එකක් නැහැ මම හිතන්නේ (නි)

:       0       0

මොහමඩ් Wednesday, 24 July 2013 06:03 PM

දැන් මොකද කට්ටිය මේ ගැන කියන්නේ? (නි)

:       0       0

ජයන්ත Thursday, 25 July 2013 04:59 AM

මිලාන් හරියට හරි (නි)

:       0       0

විමල් Wednesday, 24 July 2013 02:54 PM

මෙන්න මේ ගොල්ලෝ කරන වැඩ, දැන් සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා මෙහෙම යද්දී? (නි)

:       0       0

හුමන් Wednesday, 24 July 2013 03:11 PM

හිතාගන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා (නි)

:       0       0

ඉම්රාන් Thursday, 25 July 2013 06:38 AM

ආගම මොනවා කරන්නද මේ වගේ නූගත් අයගේ අසීලාචාර වැඩ නිසා. මිනිස්සු අද තමුන්ගේ දේවල් ඉෂ්ට කර ගැනීමට ඕනෙම දෙයක් පාවලා දෙන්න ලැහෙස්ති අර අපේ දයාසිරි මන්ත්‍රීතුමා වගේ. (නදී)

:       0       0

විජේසිංහ Wednesday, 24 July 2013 03:22 PM

බටහිර රටවල් වල කුමන්ත්‍රණ. (නි)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 03:46 PM

බුද්ධ සාසනේට කළු පැල්ලම් ඇතිකරන්නේ හා විනාශ කරන්නේ මේ වගේ උදවිය. මේ වගේ අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතුයි (නි)

:       0       0

විජේසිංහ Wednesday, 24 July 2013 03:47 PM

අයියෝ ...මෙයා අපේ කෙනෙක් නේ. නැත්නම් වැඩකුත් නැති එකේ දාන්න තිබ්බ අදහස් ටිකක් අපේකම පෙන්නන්නත් එක්ක (නි)

:       0       0

නිල් රණා Wednesday, 24 July 2013 03:51 PM

කලක සිට පොලිස්, ආමි නිල ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳගෙන අපරාධ වලට යොමුවෙනවා වගේ. දැන් මුස්ලිම් බුර්කාව හා බෞද්ධ චීවරයත් සමාජ විරෝධී වැඩ වලට යොදාගැනීමෙන් අනාගතයේ උද්ගත වියහැකි භයානක අනතුරක සේයා පෙනෙනවා. මේ තත්වය මැඩ පැවැත්වීම සඳහා වහා ක්‍රියාත්මක වියයුතුයි. (නි)

:       0       0

ෆර්සාන් Wednesday, 24 July 2013 03:57 PM

සිවුරත් තහනම් කරන්න වෙයිද මන්දා? (නි)

:       0       0

සරෝජ් Wednesday, 24 July 2013 04:00 PM

අද චිවරධාරින් ගැන නිතරම අසන්නට ලැබෙන්නේ ලජ්ජා සහගත සිද්ධීන්. බුදු දර්ශනය දන්නා සංවර හිමිවරුන් බොහෝ අඩු කාලයක්. (නි)

:       0       0

අර්ෂා Wednesday, 24 July 2013 04:01 PM

ඇදුම තහනම් කිරීමෙන් පමණක් අපරාධ මැඩලිය නොහැක.අපරාධයට තරාතිරම නොබලා නිසි දඩුවම් දියයුතුය. (නි)

:       0       0

මිලාන් Wednesday, 24 July 2013 04:06 PM

සිවුර ඇදගෙන පහුගිය කාලේ කරපු වැඩ දැක්කම බෞද්ධාගම ගැන කලකිරෙනවා (නි)

:       0       0

දුමින්ද Wednesday, 24 July 2013 10:27 PM

ජාතික හැදුනුම් පත සහ පාසලට,නිකායට අයත් හැදුනුම්පත්,ග්‍රාමසේවා සහතිකයක් ලග තබා ගැනීම අනිවාර්ය කළ යුතුයි (නි)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 24 July 2013 04:13 PM

මේවට විරුද්ධව කව්රුවත් හඬ නැගුවද ? (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 24 July 2013 04:16 PM

හරිහැටි නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා හැම තැනම හැම කෙනාම හොර වැඩ වලට යොමු වෙලා. නොයෙක් ප්‍රතිලාභ බලාගෙන සමහර සංවිධාන උද්ගෝෂණ කලාට හාමුදුරුවරු කරන වැරදි වැඩ පෙන්නා දෙන්න ඒවා වෙනුවෙන් හඩ නගන්න කිසිවෙකු නැහැ. (නි)

:       0       0

පද්මිණි Wednesday, 24 July 2013 04:26 PM

චීවරධාරියකු නේද? (නි)

:       0       0

මංගල කොලොන්නාව Wednesday, 24 July 2013 11:55 PM

සිවුරක් පොරවා ගත් තවත් වංචනිකයෙක්. සිවුර දැන් බොහෝ දේවල් වලට උපයෝගී කර ගෙන. තව ටික කාලයක් ගියාම මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 11:50 AM

ඉම්රාන් ,ඔයා කියපු දේ හරියට හරි ,ආගම මොනවා කරන්නද මිනිස්සුන්ගේ තියෙන නැහැදිච්ච කමට (දී)

:       0       0

කුමාර් Wednesday, 24 July 2013 04:58 PM

සිවුර දාගත්ත හොරෙක් වෙන්න ඇති.(නදී) .

:       0       0

ෂෙලංසියස් Wednesday, 24 July 2013 05:03 PM

පිරිත් දේශනයක් කරන්න කිව්වා නම් හෝ ධර්මය සම්බන්ද ප්‍රශ්න ටිකක් ඇහුවා නම් ඇත්තටම හාමුදුරුනමක් ද කියා ලේසියෙන්ම හොයාගන්න තිබුනා.(නදී)

:       0       0

ඩෙනම් Thursday, 25 July 2013 01:04 AM

මෙවැනි චීවරධාරීන් සමග අසරණ සිංහලයන් තවමත් පිටුපසින් සිටගෙන එම වහන්සේලා කරන කියන දේවල් පිළිපදිනවා.පසුව ඔවුන්ගේ අනාගතයම අඳුරු වෙනවා නිසැකයි. (නි)

:       0       0

මරික්කාර් Wednesday, 24 July 2013 05:08 PM

අපේ හාමුදුරුවන්ට කියමුකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site