IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිමි දෙනමත් ඇඳිරිය කඩලා

අලුත්ගම දී ඇඳිරිනීතිය කැඩූ හිමි දෙනමක් සහ ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හිමි දෙනම සහ ත්‍රිරෝද රියදුරා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

හිමි දෙනමත් ඇඳිරිය කඩලා

ප්‍රියංකා Wednesday, 18 June 2014 02:10 PM

හාමුදුරුවෝ උනත් වැරදි නම් වැරදියි. හැමෝම රටේ නීතියට ගරු කල යුතුයි. නමුත් හාමුදුරුවන්ට දඩුවම් දෙන්න වෙනම අදිකරණයක් තිබිය යුතුයි කියල මම හිතනවා. (නදී)

:       0       0

සලා Wednesday, 18 June 2014 10:06 AM

කව්රු උනත් නීතිය කඩ කළොත් එයට දඩුවම් හිමිවිය යුතුමයි. (නදී)

:       0       0

ශාන්ත Wednesday, 18 June 2014 10:35 AM

වැරදි කර ඇතිනම් නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)

:       0       0

ශානක Wednesday, 18 June 2014 10:45 AM

හිමිනම උනත් වැරදි නම් වැරදියි. දඬුවම් දෙන්න ඕන. (ස)

:       0       0

සමන්ති Wednesday, 18 June 2014 08:05 PM

මෙයට ප්‍රතිචාර දැක්විය යුත්තේ සිද්ධිය තේරුම් ගැනීමෙන් පසුවයි. නැත්නම් වලන් කඩේට පැනපු එකා වගේ වෙයි. (නදී)

:       0       0

චාන් Wednesday, 18 June 2014 10:57 AM

ඕවා කව්රු කලත් වැරැද්ද වැරැද්දමයි. නීතියට ගරු කරන එක කාගේත් යුතු කම (නදී)

:       0       0

නුවන් Wednesday, 18 June 2014 11:02 AM

ලුම්බිණි, ඔයා වගේ අය ඉන්නකම් ලංකාව රෑ වැටුණු වලේ දවලුත් වැටේවි. (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 11:04 AM

"අබුද්දස්ස කාලේ විපරිත කෝලම්" කවුරුවත් මිට කලින් යුගයක අහල තියනවද සංඝයා වහන්සේලා රටේ නීති රීති උල්ලංගනය කරලා තියනවා කියල. අතීතයේ රටේ රජ්ජුරුවන්ටත් නීති උපදේශ දුන් සංඝයා වහන්සේලා අද පත්වී ඇති තත්වය ගැන හිතත්දී ඇතිවෙන්නේ මහා සංවේගයක්. (නදී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 11:10 AM

හෙට අනිද්දාත් පොලීසිය ඔය ආකාරයෙන්ම ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. (නදී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 11:19 AM

ස්වාමීන් වහන්සේලා දානයකට වඩිනවා වත්ද ? (නදී)

:       0       0

නිමේෂ් Wednesday, 18 June 2014 12:04 PM

හිමිනමකට වුවත් රටේ නීතිය පොදුයි (නි)

:       0       0

මැක්සි Wednesday, 18 June 2014 12:11 PM

අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට අපේ ඇති ගරුත්වය නම් නැතිකරගන්න එපා (නි)

:       0       0

තරංග Wednesday, 18 June 2014 12:13 PM

කුසුම්, ඔයා බොහොම ආසයි නේද හාමුදුරුවන්ට කතන්දර කියන්න? (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 12:14 PM

නිතිය හැමෝටම පොදුයි.මේවා වෙන්න පෙරනේ හිතන්න තිබුණේ. දැන් තේරෙනවනේ එදිනෙදා වැඩකටයුතු කරගන්න නොහැකිව විඳින වදේ (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Wednesday, 18 June 2014 12:24 PM

චීවර දමාගත් සියලුම දෙනා හිමිවරුන් නොවේ. අද කාලයේ සමහරුන් චිවරය දමා ගන්නවා තමන්ගේ වාසියටත් (නි)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 18 June 2014 05:16 PM

නීතිය කාටත් පොදුයි (නි)

:       0       0

තරිඳු Wednesday, 18 June 2014 02:03 PM

කවුද දන්නේ හදිසි අවශ්‍යතාවයකට හෝ ලෙඩකට බෙහෙත් ගන්න ගියාද කියලා? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site