IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිමි ඝාතනයට දෙන්නෙක් සැකපිට

මොරටුව සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි (46) කපා කොටා මරා දැමීයැයි සැකපිට එම පන්සල පිටුපස පස නිවෙසක දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඔවුන් නෑකමින් බාප්පා සහ පුතා බව දැනගන්නට ඇත.

මේ අතර බණ්ඩාරගම දැල්කඩදී අද උදෑසන වෙඩි තබා මරා දැමුණු තරුණයන් දෙදෙනා විහාරාධිපති හිමියන් ඝාතනයට සම්බන්ධ බවට ලැබී ඇති තොරතරු ගැන ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

හිමි ඝාතනයට දෙන්නෙක් සැකපිට

ගාමිණී Monday, 04 February 2013 03:22 PM

විහාරාධිපති තුමාගේ ඝාතනය නම් ගමේ අය ඉවසන එකක් නැහැ.(නදී)

:       0       0

පිටිගල - මිලානෝ Monday, 04 February 2013 10:12 PM

ගාමිණි, විහාරාධිපති තුමා??????? (දී)

:       0       0

රත්නායක Monday, 04 February 2013 11:16 AM

බුරුලක් දෙන්නම එපා (දී)

:       0       0

ඉසුරු Monday, 04 February 2013 11:25 AM

නිසි දඬුවම දෙන්න (දී)

:       0       0

අනුර Monday, 04 February 2013 12:43 PM

මේ වගේ හොද දවසකත් කරන දේවල්? පුදුම ලෝකයක්.(නදී)

:       0       0

තුෂාර Monday, 04 February 2013 01:03 PM

එල්ලුම්ගහ නැති එකේ විපාක තමයි මේ. (නි)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 02:21 PM

සංඝයා වහන්සේපා ඉන්නේ රටක කරුණාව සාමය සහජීවනය ඇතිකරන්න. නමුත් අද සිදු වෙන්නේ ඒකේ අනිත් පැත්ත.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 04 February 2013 02:31 PM

පන්සල් වලට ඉඩකඩම් වැඩිවෙලා. පවු අහිසක මිනිසුන්ගේ ගෙවල් කඩාබිද දමලා. මෙතන තියෙන්නේ ධර්මය නොවෙයි අධර්මය. (නි)

:       0       0

සිසිර Monday, 04 February 2013 02:52 PM

මෙහෙම කරන්නේ කිසිම ධර්මයක් නැති අයයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site