
(සනත් ගමගේ)
හම්බන්තොට මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද අටකින් සම්මත විය.
සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයට බලය හිමි වී ඇති හම්බන්තොට මහ නගර සභාවේ අය වැයට පක්ෂව ඡන්ද 13 හා අයවැයට විරුද්ධව ඡන්ද 08 ලැබිණි.
ඒ අනුව ජාතික ජන බලවේගයේ සභිකයන් අටදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. අයවැයට පක්ෂව සමගි ජන බලවේගය 07 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 02 පොදු ජන එක්සත් පෙරමුණ 03 සර්වජන බලය 01 වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.
ඒ අනුව වැඩි ඡන්ද 05 අයවැය සම්මත වූ බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ඩී. ඒ ගාමිණී මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 21
107
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
195
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හම්බන්තොට අයවැය සම්මතයි