IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්

ඊශ්‍රායලයට පසුගිය 7 වැනිදා කඩා වැදි පහර දුන් අවස්ථාවේ, ගාසා හමාස් සටන්කාමීන් පැහැරගෙන ගොස් රදවන් සිටි ඇමෙරිකන්-ඊශ්‍රායල මවක සහ දියණියක නිදහස් කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබේ.

නිදහස ලැබුවේ ජුඩිත් තායි රාන් සහ දියණිය නටලී ෂෝෂානාය.

හමාස් සටන්කාමීන් මොවුන් දෙදෙනා ඊශ්‍රායල හමුදා සෙබළුන්ට බාර දී ඇති බවත්, ඔවුන් යළි ඊශ්‍රායලයට පැමිණි බවත් වාර්තා වේ.

මව සහ දියණිය නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් කටයුතු කිරිම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ද සතුටට හේතුවක් වී ඇත.

(අල් ජසීරා)



අදහස් (3)

හමාස් ප්‍රාණ ඇපයේ සිටි අම්මයි දුවයි නිදහස්

පසන් Saturday, 21 October 2023 07:52 AM

ඇමරිකන් කෑම ඉල්ලන් කන්නේ මොකටද කියලා හිතෙන්න ඇති...! 

:       4       35

Ariyathilaka Saturday, 21 October 2023 11:58 PM

කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්. එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දකක් අයිතිකාරයන්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම කළ අය කියත්. එසේ පොල්ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තමයි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්. අයිතිකාරයා ද සතුටෙන් ඉපලේ. ග්ම්මුන්ට පේන්නේ පොල් ගෙඩි දෙකක් ආපසු දීමේ වටිනාකමයි. පොල්ගෙඩි දෙකෙන් හොරා ශුද්ධයි.

:       0       0

Ariyathilaka Sunday, 22 October 2023 08:54 AM

කීප දෙනෙක් එකතු වී අනුන් සන්තක පොල් ඉඩමකට බලහත්කාරයෙන් පැන පොල් ගස් කීපයක පොල් (ගෙඩි) කඩා ගෙන පොල් ගස් කීපයක් කපා පෙරලා දමා යත්. ටික දිනකින් අවට මනුෂ්‍යයයෝ "හොරා- මංකොල්ලකාරයන්" යනුවෙන් දොස් කියත්. අවමන් කරත්.... එය ඇසීමෙන් පසු පොල් ගෙඩි දෙකක් අයිතිකාරයින්ට දී "අපි හොරු නොවෙයි මංකොල්ලකාරයන් නොවෙයි " යනුවෙන් බලහත්කාරකම් කළ අය කියත්. එසේ පොල් ගෙඩි හිමි කරුට දීමට හේතුව ද කියත්. "අපිට හොරා මංකොල්ලකාරයන් යනුවෙන් කිව්ව නිසා තම්යි අපි මේ ගෙඩි දෙක දුන්නේ" යනුවෙන් ද ඔහුහු කියත්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 156 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 94 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site