IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හමාස් නායකයා ඊජිප්තුවට යයි

ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පමිණ සිටී.

ගාසා තීරය පාලනය කරන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් ද සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගෙන සිටින්නේ, හමාස් සන්නද්ධ අංශයයි.

ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම සිදුවන්නේ, ඊජිප්තු දේශසීමාව හරහාය.

ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවීමට පෙර, හමාස් නායක ඉස්මායිල් හනියේ සහ ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානීන් අතරේ සාකච්ඡාවක් පැවැත්විණි. ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී මැදහත්කරුවන් වී සිටින්නේ ඊජිප්තුවය.



අදහස් (2)

හමාස් නායකයා ඊජිප්තුවට යයි

PATTA hora Thursday, 21 December 2023 12:05 PM

රෙද්දෙ රෙවුනට පස්සේ කක්කුසිය හොයලා වැඩක් නෑ. උඹලා පටන් ගත්තේ ඊශ්‍රායලය අතුගානවා කියලා නේ. තමුන් පලස්තීනයේ අයිති කාරයෝ කියලා කියන්නේ. අහිංසක මිනිස්සු ප්‍රාණ ඇපයට ගන්න බෙලහීනයෝ. ඊශ්‍රායලය උඹලා අතුගාල තමයි පස්ස බලන්නෙ.

:       2       25

Bunny Preena Friday, 22 December 2023 09:31 AM

තුවාලය තියන පුද්ගලයා තමයි තුවාලයේ වේදනාව දන්නේ .පලස්තීනයට තුවාලය අවුරුදු 5 කටත් වඩා පරණයි .ලෝවාසී ජනතාව එය සුව කරන්න අවංක අධිෂ්ඨානශීලී උත්සාහයක් කරනවානම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 84 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2022 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site