ජනප්‍රිය හොලිවුඩ් නිළි කැතී හෝම්ස් සහ ජනප්‍රිය හොලිවුඩ් නළු ජැමී ෆොක්ස් වසර දෙකක් පුරාවටම හොරෙන්ම ආදර සබඳතාවක් පැවැත්වූ බව පසුගිය සතියේ නිව්යෝර්ක් පුවත්පතකින් අනාවරණය වුණා. කැතී හෝම්ස්ගේ සමීපතමයෙක් ප්‍රකාශ කර ඇත්තේ මේ ප්‍රේම සම්බන්ධය ප්‍රසිද්ධ කරගන්න ඔවුන්ට අනවශ්‍ය වූ බවයි. ඒ නිසා කැතී හෝම්ස් යන සාදවලදී ජැමී ඊට සහභාගි නොවී කටකතා පැතිර යාම වළක්වා ගැනීමට ඔවුන් හැම මොහොතකම උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා එක්තරා ආකාරයක විනෝදජනක ප්‍රේම සම්බන්ධයක් ඔවුන් පවත්වාගෙන ගිය බවයි දැන් දැන් මාධ්‍ය තුළින් වාර්තා වන්නේ. වසර හයක් පුරා සුපිරි ක්‍රියාදාම නළු ටොම් කස් සමග ගෙවූ විවාහ ජීවිතයට තිත තබමින් දික්කසාද වූ කැතී හොම්ස්ට, ඒ වනවිට දියණියක්ද සිටිනවා. "සූරි" නම් ඇය දැන් සිටින්නේ ඇගේ පියා වන ටොම් කස් සමගයි. නමුත් කැතී හෝම්ස් නම් ඒකට කැමැති නැහැ. ඒ නිසා අභියාචනයක් ඉදිරිපත් කරලා තමන් ළඟට ඇයව ගන්න තාමත් ඇය උත්සාහ කරනවා.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝම්ස් - ජැමී හොරෙන්ම එක්වෙලා