IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමස්මල්ලේ නඩු 600ක් අවසන්

බලපිටිය මහාධිකරණයේ වසර දහයක පහළොවක කාලයක් තිස්සේ දිනෙන් දින කල් දමමින් තිබූ  අපරාධ නඩු හාර සියයක්ද අනෙකුත් පොදු අභියාචනා නඩු දෙසීයක්ද බලපිටිය මහාධිකරණ විනිසුරුවරයා වශයෙන් මෑතදී පත්ව ආ මොහාන් සෙනෙවිරත්න මහතාගේ කෙටි කාලයක් තුළදී විභාග කොට අවසන් කිරීමට හැකිවූ බව මහාධිකරණ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණි.

මේ නිසා නඩුවලට අදාල පාර්ශ්වකරුවන්ට මාස ගණන් රස්තියාදුවීමටත්  දිගින් දිගට

නීතිඥ ගාස්තු ගෙවමින් මුදල් වැය කිරීමටත් තිබූ අපහසුතාවයන් බොහෝ දුරට මග හැරී ඇති අතර ඔවුන්ට මේ නිසා විශාල  සහනයක් ලැබී ඇති බැව්ද බොහෝ දෙනාගේ අදහසවී තිබේ.

 

 



අදහස් (0)

හමස්මල්ලේ නඩු 600ක් අවසන්

චිත්‍රා Tuesday, 03 February 2015 01:17 PM

මේ වගේ අවුරුදු 20-30 ක් විභාග වෙන ඉඩම් නඩු ගැනත් අවදානය යොමු කරන්න ජනපතිතුමන් සහ අගවිනුසුරු වරුනි. හැම දෙනාටම සෙතක් සලසන්න. (නදී)

:       0       0

මංජුල Tuesday, 03 February 2015 01:32 PM

උගතුන් හිටියට මෙවන් බුද්දිමත් දක්ෂයන් ලොවේ දුලබය (නදී)

:       0       0

කුමාර් Tuesday, 03 February 2015 02:44 PM

මෙතුමාගේ තීරණ උසස්. දෙවි කෙනෙක් මෙන් මොහුව නමදින්න. ඔබට ප්‍රණාමය. (නදී)

:       0       0

හසන්ති Tuesday, 03 February 2015 10:42 AM

මෙය නම් ඉතාම හොද වැඩකි. මේ විදියට සෑම පළාතකම නඩු ඉක්මන්කර විභාග කිරීමන් මුදල් හා කාලය නාස්ති නොවේ. (ර)

:       0       0

ජයසේන Tuesday, 03 February 2015 11:42 AM

මහජනයාට නම් සහනයක නමුත් පෙරකදෝරු මහත්ම මහත්මීන්ට?(දිල්)

:       0       0

ඇසළ Tuesday, 03 February 2015 12:05 PM

එතකොට කළු කෝට් මහත්වරුන්ගේ බඩේ පාර නේද. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site