IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


හිමිවරු හඳුනාගැනීමේ පෙරට්ටුවට

හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීමට සැකපිට සඳුදා (15) පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ හිමිවරුන් සිව්දෙනා අද (16) හෝමාගම අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබූහ.

රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ ලේකම් අක්මීමන දයාරතන, මැදිරිගිරියේ පුඤ්ඤසාර හා බත්තරමුල්ලේ පඤ්ඤාජෝති යන හිමිවරු ඒ අතර වෙති.

උසාවි භූමිය අවට කැරලි මර්දන කණ්ඩායම් හා පොලිස් භට පිරිස් රඳවා ඇත.

0cd5c4074eacb13d11022aa20162168948af86 6eb6dee8079366fdaba5b2016216c1b76a18 53a58a85411580df0daf22016216acc6bab9ef 79b84d1be9e1820162160694f45591 d8db1d1d3959d20162169f3527

web_2016216Homagama9d3e32d848697f6f3c9b95636 web_homagama_2016216017ba11703631ba9917bbe

ජායාරූප හා විඩියෝ ලහිරු හර්ෂණ



අදහස් (0)

හිමිවරු හඳුනාගැනීමේ පෙරට්ටුවට

ඉන්දික Tuesday, 16 February 2016 09:40 AM

නිමල් ලාලිත, සම්පුර්ණ ඇත්ත. රටේ විපක්ෂයේ හඬ දැන් නැති කරලා තියෙන්නේ. එතකොට ආණ්ඩුවට ඕන දෙයක් කරන්න පුළුවන්. (ර)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 16 February 2016 12:34 PM

මේවා දකිනකොට පුදුම තරහයි (නි)

:       0       0

ලාල් Tuesday, 16 February 2016 12:35 PM

මේවා දකිනකොට අනේ මන්දා (කෞ)

:       0       0

සංජය ගුණසේකර Tuesday, 16 February 2016 06:27 AM

මෙවැනි දේවල් මගින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා ලැබෙන්නේ වඩා නරක ප්‍රතිඵලයක්. ඉතාම සංවේගයට පත්වෙනවා රටේ ජනතාව රට මේ යන්නේ කොහෙද කියා සිතනවිට (නි)

:       0       0

ගාමිණී Tuesday, 16 February 2016 06:59 AM

දහම පතුරවන්නේ නැතුව මොනවද හිමිවරු කරන මේ විලිලැජ්ජා නැති වැඩ? (නි)

:       0       0

ශානක Tuesday, 16 February 2016 06:53 AM

ඔන්න අපේ ශාසනයට ගිය කල! (නි)

:       0       0

සමන්ති Tuesday, 16 February 2016 11:17 PM

සෙනරත්, දැන් කහ සිවුරු අඳින අය අඩුයි කියලා තේරෙන්නේ නැත්ද? වෙන වෙන පාට අඳින කී දෙනෙක් මෙතැනම ඉන්නවාද කියලා පේනවා නේද? (නි)

:       0       0

සරසි Tuesday, 16 February 2016 06:54 AM

අනේ දෙවියෙන් මේවා කවදා අහන්න ලැබුණ දේවල්ද? (නි)

:       0       0

රොහාන් Tuesday, 16 February 2016 10:24 AM

ස්වාමින් වහන්සේලාට ඇයි මෙවැනි හිරිහැර? (නි)

:       0       0

සරත් සෞදි Tuesday, 16 February 2016 07:17 AM

අනේ හිමියණනි සමා වෙන්න. අපේ රටකට ගිය කලක්. (ර)

:       0       0

චාමර Tuesday, 16 February 2016 10:50 AM

චීවරයේ ගරුත්වයට කුමක් වුණිද? තවත් බොදු රාජ්‍යයක අවසානයද කියලත් හිතෙනවා (නි)

:       0       0

සුගත් Tuesday, 16 February 2016 07:30 AM

යහපාලනය ගැන දැන්නම් කළකිරෙනවා (නි)

:       0       0

ලංකා Tuesday, 16 February 2016 07:32 AM

කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු කතාව මතක්වුණා (නි)

:       0       0

පද්මි Tuesday, 16 February 2016 07:52 AM

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)

:       0       0

නිරේෂ් Tuesday, 16 February 2016 01:17 PM

ඇයි මේ මූණ වහගෙන ගේන්නේ. හැමෝටම පේන්න අනිත් සැකකරුවෝ ගෙනාවා වගේ වැරද කාටත් එකයි. නීතිය කාටත් එකයි (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 16 February 2016 11:10 AM

පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ මේ වගේ හාමුදුරුවරුන්ට කරන්න ඕනෑ (නි)

:       0       0

ලාල් Tuesday, 16 February 2016 11:12 AM

නිමල් ලාලිත නිවැරදියි.ඒත් මේ මර නින්දේ ඉන්න මහා නායක හිමිවරු අවදිකරගන්න එක තමයි ප්‍රශ්ණේ. (බ)

:       0       0

ලක්විදු Tuesday, 16 February 2016 01:33 PM

කුමාර් (ගල්ෆ්) ....හලෝ ඔහේ නිදාගෙනද හිටියේ....? අපිනම් දැක්ක මේ හිමිවරු එ්කාලෙත් කරපු වැඩ. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 16 February 2016 11:13 AM

නිමල් ලාලිත, නිකන් බයිලා ගහන්න එපා, කෝ මෙයාලා කැගැහුව පහුගිය ආන්ඩුව පිස්සු කෙලිනකොට රටේ? (බ)

:       0       0

ජනක ලන්ඩන් Tuesday, 16 February 2016 08:05 AM

මේ හාමුදුරුවරු රටට, ජාතියට, ශාසනයට සිදුවෙන අකටයුතුකම් වලට හඬක් නඟන පිරිසක්. ඔවුන්ගේ පුද්ගලික වාසියකට නෙමෙයි. ඒ නිසා දොස් කීමෙන් වළකින්න. බුද්ධිමත්ව සිතන්න. සිවුරයි හැමදාම රට ජාතිය රැකගත්තේ. (නි)

:       0       0

නුවන් Tuesday, 16 February 2016 08:08 AM

මොනවද මේ වෙන්නෙ? ඒ විඩියෝ වල මේ දෙවෙනි වතාවට ගත් හිමිවරු කළහ කරන බවක් පෙනෙන්නේ නැහැ මට නම්. (නි)

:       0       0

කුමුදික Tuesday, 16 February 2016 08:08 AM

අනේ මන්දා මේවට ‍මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 17 February 2016 02:36 AM

සමන්ති, පාට වල වෙනස්කම් ගැන හොයන්නේ නැතුව, අපේ රට, ආගම විනාශ වෙන හැටි දකින්න (නි)

:       0       0

නිමල් ලාලිත Tuesday, 16 February 2016 08:15 AM

සිංහල අයිතිය, බොදු අයිතිය, වරදකරුවන් නොවූ චුදිත රණවිරුවන් වෙනුවෙන් කෑගැසූ මේ හිමිවරුන්ට ක්‍රියාත්මක වූ නීතිය, අධිකරණ ඉදිරිපිට කලබල ඇතිකළ, බොදු පුරාවස්තු විනාශ කළ, වනාන්තර විනාශ කරමින් වාර්ගික ජනපද ඇතිකළ දේශපාලකයනට ක්‍රියාත්ම නොවන්නේ සිංහලයේ, අනාගත සිංහලයාගේ අවාසනාවටද? මහා නායක හිමිවරුනි, දැන්වත් අවදි වන්න. මේ හිමිවරුන් මෙලෙස හැසුරුනේ බඩ වඩාගැනීමට නොව සිංහලයා, රණවිරුවන් අද මුහුණ පා ඇති තත්වය නිසා ඇතිවූ ආවේගයෙනි. (නි)

:       0       0

චන්දන Wednesday, 24 February 2016 05:49 AM

රටේ පිනට පහල වුනු මේ වගේ හාමුදුරුවරුන්ට සලකන්නේ මෙහෙම ද.දේශපාලකයිනි ඔබල මේ රටේ ද සිංහල ද කල්ලතොනි ද, කහ සිවුර රටෙන් අතුග දමන්න උවමනාවක තියෙනවා වගේ හෙගෙන්නේ. (කෞ)

:       0       0

සෙනරත් Tuesday, 16 February 2016 03:09 PM

කහ සිවුරු ලංකාවෙන් තුරන් වන තුරු සමහරුන්ට හරිහැටි නින්දක් නොයන පාටයි. (බ)

:       0       0

රූමි. නිව් යොර්ක් Tuesday, 16 February 2016 05:01 AM

පෙරට්ටුවක් මොකටද මුලු ලෝකෙම සජීවීව පෙන්නුවානෙ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site