IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හිමිවරු රිමාන්ඩ්

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී පසුගිය දා පැවැති විරෝධතාවේ දී එහි දේපොළට අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිමිවරු හතර දෙනෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ජුනි 07 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

තවත් විශ්ව විද්‍යාල සිසුන් තිදෙනෙක් රුපියල් දස දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලදහ.



අදහස් (0)

හිමිවරු රිමාන්ඩ්

රසික Monday, 25 May 2015 10:41 AM

සිවුරක් ඇඳගත්ත පළියට මුරදේවත‍ාව‍ො වෙන්නෙ කොහොමද, එයලෙගෙ හැසිරීමෙන් නම් පෙනුනෙ පාතාල මැරයො ටිකක් වගේ. ඉතින් එහෙම අය ඉන්නම් ඕන ඇතුලෙ තමා. (බ)

:       0       0

ජය Monday, 25 May 2015 10:58 AM

බුද්ධාගමට අගෞරව කරන දේශපාලකයන්ගෙන් රට බේරා ගනිමු. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 26 May 2015 12:00 AM

වාරියපොළ හාමුදුරුවෝ එදා සුද්දන්ට යටත්වෙන දවසේ ගිවිසුමට අත්සන් කරන්නට පෙර ඔසවා තිබු කොඩිය බිමදමා සිංහල උරුමය පෙන්වූවා. එදා මේ රසික සමන්තිලා එතන හිටියා නම් ඒ හාමුදුරුවොත් හිරේට යවන්න කුමන්ත්‍රණය කරාවි (නි)

:       0       0

චතු Tuesday, 26 May 2015 12:02 PM

පෙරේරා , අනාගතයේදී පිරිත් අහන්නයි , දානේ දෙන්නයි වෙලාවක් වෙන් කරගන ඇතුළට තමා යන්න වෙන්නේ (බ)

:       0       0

පෙරේරා Monday, 25 May 2015 02:37 PM

ඔය වැඩ වලින් අන්තිමට පිරිත් ටිකක්වත් දානයක් දෙන්නවත් හාමුදුරුවරු හොයාගන්න බැරිවෙයි. (නි)

:       0       0

වෙදගේ Monday, 25 May 2015 08:36 AM

දේශපාලකයෝ එළියේ සිටින විට හිමිවරු ඇතුලේ දමති (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 25 May 2015 09:00 AM

මේ අයට අනිවාර්යෙන් දඬුවම් කළ යුතුයි. ඔවුන්ගේ හැසිරීම ඉතාම අශිෂ්ටයි. බෞද්ධ හිමි නමකට සුදුසු හැසිරීමක් ඔවුන් තුල නැහැ. මෙවැනි ක්‍රියා බෞද්ධාගමට මහත් නිගාවක්. (ම)

:       0       0

පිටබැද්දර ජයා Monday, 25 May 2015 09:08 AM

දුෂිත, මිනීමරු දේශපාලකයොත් යවමු ඇතුලට (නදී)

:       0       0

සරත් Monday, 25 May 2015 04:54 PM

සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් සහ සිවුර හැඳ කලහකාරී ලෙස හැසිරෙන කෙනෙක් අතර වෙනසක් ඇත (නි)

:       0       0

සමන්ති Monday, 25 May 2015 09:37 AM

මේ අය භික්ෂු වාට්ටුවට යවමු . (ම)

:       0       0

නඩරාජා Monday, 25 May 2015 10:11 AM

බුද්ධාගමේ මුර දේවතාවන් හිරේ විලංගුවේ දමන්න තරම් යහාපලනය මෛත්‍රී වුණා, ඔහොම ඉන්නකෝ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site