උතුරු ඉන්දියාවේ හිමාලයේ සිට ශ්‍රී ලංකාවට පියාසර කරන අවිච්චියෙක් පේරාදෙණි පොලිසියට ආවේය. කුරුල්ලා තුවාල ලබා සිටියේය.
පොලිසිය වහාම කුරුල්ලා පේරාදෙණිය සරසවියේ පශු වෛද්‍ය රෝහලට රැගෙන ගියේය. එහි වෛද්‍යවරු කුරුල්ලාට ප්‍රතිකාර කිරීම ඇරඹූහ. සුවවූ පසු කුරුල්ලා මුදා හැරෙනු ඇත.
මෙවැනි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පරිත්‍යාගශීලියකු පශු වෛද්‍ය පීඨයට පරිත්‍යාග කළ ත්‍රී රෝද රථය හා මොබිටෙල් සමාගම නොමිලේ දුන් ජංගම දුරකථනය උපකාරී වන බව පශු වෛද්‍ය රෝහල කියයි.
2025 දෙසැම්බර් මස 18
432
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමාල කුරුල්ලා බෙහෙත් ගන්න පේරාදෙණියට එයි
මදාර Tuesday, 16 December 2014 05:13 AM
අපේ රටට ආවේණික මාළු ගැන සජීව විජේවීර මහතා ලංකාදීපයට ලියූ ලිපි පෙළේ ලින්ක් ඇති කෙනෙක් ඒවා මට දෙනවාද? ලොකු උදවුවක්. (නි)
සත්‍යපාල Tuesday, 16 December 2014 05:51 AM
අවිච්චියන්ට බෙහෙත් කරන්නෙත් පොලිසිය. සාමාන්‍ය මිනිසුන්ට ඔලුව පැලෙන්න ගහන්නෙත් ඒ පොලිසියමයි. අනේ මන්දා, මොනවා කියන්නද කියලා! (නි)
මංගලී ෆොන්සේකා Tuesday, 16 December 2014 06:21 AM
ඔව් පොලිසියේ ජීප් රථය ඉතින් දේශපාලකයන්ගේ ඒවාට යන්න ඕනනේ නැත්නම් ලොකු අයගේ සේවයට දෙන්න ඕන (බ)
ශාන්ති Tuesday, 16 December 2014 06:35 AM
උදේ පාන්දර දැකපු හොදම ආරංචිය (බ)
පද්මිණී Tuesday, 16 December 2014 06:54 AM
එයාට තුවාල කල කෙනා ගැන පැමිණිල්ලටත් එක්කයි පොලිසියට එන්ට ඇත්තේ. හොද වැඩක් කලේ පොලිසිය. (නදී)
ඇසළ Tuesday, 16 December 2014 08:29 AM
සත්‍යපාල පොලිසියෙන් හොඳ කෑමක් කලා තියෙන බව පේනවා. සේරම හොඳ කියද්දී මොකද මෙයා විතරක් දොස් කියන්නේ. (ස)
සරත් Tuesday, 16 December 2014 09:12 AM
ඔය මොබිටෙල් අංකය අපිටත් දැන ගන්න දෙන්න (නදී)
ආනන්ද රන්බණ්ඩාර Tuesday, 16 December 2014 04:28 AM
පින් අතේ වැඩක්. මගේ ආචාරය. (නි)
නිරාන් Tuesday, 16 December 2014 04:29 AM
පොලිසිය කළ දේ ඉහලින්ම අගයමි (නි)
ධම්ම Tuesday, 16 December 2014 04:32 AM
අප අවට ඇති රටවල පොලීසි හා සසඳන විට අපේ පොලීසිය වඩාත් මානුෂිකයි. දේශපාලකයින් ඇඟිලි නොගසන්නේ නම් ඔවුන් වඩ වඩාත් මානුෂික වේවි. (නි)
ටිරාන් Tuesday, 16 December 2014 04:47 AM
තව තව පොලිසියට උදවු කරන්න ඕනෑ. මේ වගේ අවස්ථා වලදී ඒ උදවු වටිනවා (නි)
ගයාන් Tuesday, 16 December 2014 04:50 AM
උතුම් ක්‍රියාවක්. පොලිසිය කළ හොඳ වැඩක්. මේ විදියට දිගටම හොඳ වැඩ විතරක් කරනවා නම් හොඳයි (නි)
දිල්ශාන් Tuesday, 16 December 2014 04:51 AM
මෙන්න අවිච්චියා ගැන තවත් විස්තර. http://sobaroo.blogspot.com/2012/05/indian-pitta-uninvited-guest.html (නි)
ලලීන් Tuesday, 16 December 2014 05:07 AM
හොඳ වැඩක්. මගේ ගෞරවය (නි)