IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හේමාල්ට දඩ කොළේ ලියූ පීසීට යළි වැඩ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් දීමේ සිද්ධියෙන් පසු දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වී පොලිස් සේවයෙන් ඉවත් වී ගියා සේ නියෝග නිකුත් කළ අස්වීමට සිදුවූ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාට අද (29) යළි රාජකාරි හිමි විය.

 



අදහස් (0)

හේමාල්ට දඩ කොළේ ලියූ පීසීට යළි වැඩ

රෝහණ Thursday, 30 April 2015 01:43 AM

නීතිය කාටත් එකක් වියයුතුයි (නි)

:       0       0

හරේන්ද්‍ර Thursday, 30 April 2015 02:23 AM

ගොඩක් සතුටුයි. දැන් මේ නිලධාරියාට තියෙන්නේ හොඳට රාජකාරි කරලා තමාව පොලිසියට අවශ්‍යම කෙනෙක් කියලා පෙන්වන එක. ඒ වගේම රාජකාරි කරද්දී හැම කෙනාටම ගෞරවනීය විදියට කතා කරලා නීතිය ඉටුකිරීමේදී ආවේගශීලී නොවී කටයුතු කරන්න. ඔබට ජය. (නි)

:       0       0

සුජිත් Thursday, 30 April 2015 03:09 AM

සුමින්ද මහතාටත් මේ ලිපිය කියවන අයටත් හිතට දැනෙන සැනසිල්ල ..... සැම දෙනාටම දැනේවා! මේ තමයි යහපාලනය (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 30 April 2015 03:33 AM

රටේ නීතිය හමුවේ සියලුම පුරවැසියන් එක සමානය. ඔවුන් සියලු දෙනාම නීතියට ගරු කළයුතුය. (නි)

:       0       0

කුමාර Thursday, 30 April 2015 03:50 AM

ජයවේවා! (නි)

:       0       0

නිරාන් සෞදි Thursday, 30 April 2015 03:59 AM

අපි පැල කළ යහපාලනේ ගසේ මල් පිපෙන්න පටන් අරගෙන ඉතාම සතුටක් දැනෙනවා (බ)

:       0       0

පරාක්‍රම Thursday, 30 April 2015 04:56 AM

කවදාවත් වෛර නොකරන අතිගරු උතුමානන්ටත් දැන් ටික ටික පෙනෙනවා ඇති යහපාලනය කියන්නේ ටිකක් අමුතු දෙයක් බව. (බ)

:       0       0

හසන් Thursday, 30 April 2015 05:14 AM

පොලිස් නිලධරයනි , ජනතාවට ගරු කරන්න, එවිට ඔබට ආදරය ලැබේ (බ)

:       0       0

සත්‍යපාල Thursday, 30 April 2015 05:20 AM

හැමදෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ හෙමිහිට නිවැරදි වේගන එනවා යහ පාලනයෙන්,අපිටත් සතුටුයි රටටත් හොදයි.ඔහොම යන් ඔහොම යන් කියලා කියන්න තමයි තියෙන්නේ ! (බ)

:       0       0

අතුල Thursday, 30 April 2015 05:23 AM

දියුණු රටවල අගමැතිවරුන්ටත් දඩ කොළ ලැබිල තියෙනවා. ලංකාවේ දේශපාලකයෝ වලිගය පාගාගෙන හත් පොලෙත් ගාගන්නවා. (බ)

:       0       0

මැටිපහන Thursday, 30 April 2015 05:26 AM

පෙරේරා කොහොමද එහෙම කියන්නේ? ඇයි දැක්කද කවුරුහරි පාරේ අනිත් පැත්තෙන් යනවා? එහෙම නැත්නම් "ගල්ෆ්" කියල ස්ටිකර් එකක් ගහගෙන ගියාද? (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:30 AM

නීතිය බලය ඉක්මවා විය යුතුය (බ)

:       0       0

දිමුත් Thursday, 30 April 2015 05:41 AM

මේක තමයි යහපාලනේ. (බ)

:       0       0

හුසේන් මොහොමඩ් Thursday, 30 April 2015 05:44 AM

නීතිය වල්වැදිලයි තිබ්බේ. දහයටවත් ගනින්න බැරි බබ්බු වෙලා හැමෝම.අපිත් ආයේ ආයේ ඡන්දෙ දෙනවනේ අම්මපා.(බ)

:       0       0

චන්න බුවනක Wednesday, 29 April 2015 02:15 PM

රාලහාමිට සිදුවුණු අපහසුවට උසස් වීමකුත්, වන්දියකුත් දුන්නනම් හොඳයි. (ම)

:       0       0

නයන Wednesday, 29 April 2015 04:40 PM

හොද දෙයක්. ඔහුට සුබ පැතුම් (බ)

:       0       0

වයි.දීපාල් නිරෝෂ් Wednesday, 29 April 2015 04:58 PM

විශිෂ්ටයි, ඔන්න ජනපතිතුමනි යහපාලනයකින් ඉටුවිය යුතු සැබෑ කාර්යයන් (නි)

:       0       0

පෙරේරා Wednesday, 29 April 2015 06:34 PM

ඔය අධිවේගයේ හරියට ධාවනය කරන්නේ මම බලපු විදියට ගල්ෆ් රියදුරන් පමණයි (නි)

:       0       0

ලක්සිරි Thursday, 30 April 2015 07:33 AM

සන්තෝෂයි (අ)

:       0       0

කරුණාරත්න Wednesday, 29 April 2015 08:40 PM

ජයවේවා! (නි)

:       0       0

සුනිල් Thursday, 30 April 2015 07:58 AM

නීතිය ඉටු කළ රාලහාමිට නීතිය ඉටු වෙලා දැන්.(හේ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Thursday, 30 April 2015 12:05 AM

සමහර අයට වෙනස පෙනෙන්නේ නැහැනේ. ඔන්න බලාගන්න. (නි)

:       0       0

නුවන් Thursday, 30 April 2015 12:44 AM

දැන් නීතිය සහ සාධාරණය ඉටුවන බව පෙනෙනවා (නි)

:       0       0

සමදරා ආරියදාස Thursday, 30 April 2015 12:45 AM

ජයවේවා! (නි)

:       0       0

කැනඩා දිසා Thursday, 30 April 2015 12:50 AM

සුමින්ද , නියම පොලිස් නිලධාරියෙක් හැටියට මල්ලිගෙන් පුංචි පහේ ඉල්ලීමක් තියෙනවා. ගෙදර උදේ හොඳ කිරිබතක් හදලා ,හේමාල් ගුණසේකරටත් ආරාධනා කරන්න, ඇවිල්ලා කිරිබත් කෑල්ලක් කාලා යන්න එන්න කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site