ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොන්ඩමන් ඇතුළු 24 දෙනකුට තුවාල සිදුකරමින් එක් අයකු මරුමුවට පත් කළ හමර් ජිප්රිය පැදවූ රියදුරා අද බදුල්ල පොලිසියට භාර විය.
ඔහු අද බණ්ඩාරවෙල පොලිසියට භාරදීමට නියමිතව සිටියේය. ඔහු තොන්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි. මේ අතර තොන්ඩමන් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමර් රියදුරා බාරවෙයි
ධනංජය Thursday, 18 September 2014 09:40 AM
නියමයි, පළාත් සභාවට ඉල්ලන මිනිහ ලඟත් හමර්! පේනවනේ කොහොමද සංවර්ධනය කියල! (අ)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 18 September 2014 09:44 AM
අපරාදේ ,පව්. (අ)
නිමල් Friday, 19 September 2014 09:47 AM
කරුණාකර මේ අයට මඩගැසීමෙන් වළකින්න කියා මම අදහස් දක්වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා (නි)
චමින්ද Thursday, 18 September 2014 10:16 AM
රියදුරා, හමර් එකේ වාඩි වුනාට පස්සේ හිතුවද දන්නැහැ රොකට් එකේ වාඩි වුනා කියලා.පුළුවන් වාහනයක් දෙන්න එපයි එලවන්න.(අ)
දිනේෂ් Thursday, 18 September 2014 10:22 AM
මේ හමර් එකක් සින්දු කියන අලියටත් තිබුන නේද ? (ස)
රූපවතී Friday, 19 September 2014 04:49 AM
අධිවේගී මාර්ගය හැදුවේ මැති අමතිලාටම විදුලි වේගයෙන් යන්න ! දැන් හොඳයි! හැමදාම අපි ඒවා කඩල ගිනි තියල නැවතත් ජන මුදලින් අලුත් වැඩියා කරමු ..! පේලියට වාහන හප්පා ගමු ..! (ස)
කුමාරි Thursday, 18 September 2014 01:42 PM
අනතුර සිදුවෙන හැටි දැක්කම හිතෙන්නේ නම් කවදාවත් වාහනයක් පදවා නැති කෙනෙක් වාහනය පදවනවා වගේ (නි)
මාෂා Friday, 19 September 2014 05:32 AM
මිනිහට මෙච්චර වටිනාජීප් එකක් කොහෙන්ද? මෙයා පාර්ලිමේන්තු ඇමති කෙනෙක් උනොත් පෞද්ගලික ජෙට් එකක් ගනියි නේ. අපිට පරණ මරුටියක් ගන්ඩවත් සල්ලි ඉතුරු කරගන්ඩ බෑ. එච්චරට වියදන් සැරයි. මෙයාගෙ වාහනේට මෙයාම හැප්පුන හින්ද හොදයි. වැඩ ඇරිලා ගෙදර යන දරු පවුල් කාරයෙක් හරි පොඩි එකෙක් හරි හැප්පුන නං හප්පපු එකා එක පැයක් ඇතුලේ තියන්නේ නැතුව මෙයාම ගිහින් එළියට ගනියි.(අ)
රුමේශ් Thursday, 18 September 2014 08:01 PM
කොච්චර වතු ජනතාව ඉන්නවද හරියට කන්න බොන්න නැති, ගෙයක් දොරක් නැති? නමුත් ඒ පෙදෙස් වල දේශපාලකයන්ට "හමර්". (නි)
ප්‍රනාන්දු Thursday, 18 September 2014 08:36 PM
මේ වගේ ගොඩක් අයට රාජ ඌෂ්ණය තියෙනවානේ! (නි)
චමත්-ලංකාව Thursday, 18 September 2014 08:55 PM
මම මේ අනතුර වෙන වීඩියෝ එක දැක්කා.ඇඟ කිලිපොලාගෙන යනවා ඒක බැලුවහම.පුදුමයි වැඩි ජීවිත හානියක් නොවුණ එක. (නි)