
(පද්මසිරි ගාර්දියවසම්)
හම්බන්තොට වරාය පර්යන්තයේ ආනයනය කර නවතා තිබූ මෝටර් රථ අංගනයට අකුණු සැර වැදීමෙන් එහි නවතා තිබූ මෝටර් රථ එකළොහකට පමණ අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
හම්බන්තොට ප්‍රදේශයට ඇද වැටුණු අධික වර්ෂාවත් සමඟ මෙම අකුණු සැර වැදී ඇත .
අකුණු සැර හේතුවෙන් වාහන අංගනයේ ගින්නක් හටගෙන ඇති අතර වරාය ගිණිනිවන ඒකකය මැදිහත්ව ගින්න නිවාදමා ඇත .
හම්බන්තොට වරාය පොලිසිය සිද්ධිය ගැන විමර්ශන සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙන ගහපු වාහනයක ගාණ අනික් ඒවට වඩා ලක්ෂ පහක් වැඩියි.
හම්බන්තොට වරායේ ගාල් කර තිබූ යකඩ වලට නොවෙයි අකුණු සැර වදින්න තිබුණේ !!! පරම්පරා ගණනක් චීනාට උකස් කර, ඩොලර් මිලියන ගනන් අල්ලස් ගෙන ඔය වරාය මගුල එතැන අටොපු මැදමූලන චෞර පරම්පරාවේ මංඤං මහින්ද රාජපස්ස පවුලේ උන්ටයි. ඒ උනත් උන් රංචුවම දැන් ඉතින් සීසී කඩ විසිරී සිටින නිසා අකුණු සැර වදින එකත් ප්‍රශ්නයක් !! මහ චෞරයා සහ මයිනාගෙ හොර-ලිය, මෙරි ලූඩ්ස් ශිරන්ති අම්මන්ඩි රොහල් ගත වෙලාලු... උන් ගේ ලොකු පුතා හෙවත් No-mole, ලිමිණිටත්, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී, එහි කැන්ටිමෙන් බඩ ගොස්තරය පුරවා ගත්තාත්, අනිත් අවජාත පුත්තු දෙන්නා අම්මා අප්පච්චිට සාත්තු සප්පායම් කරන්නවත් නොපැමිණ කොහෙද මුල්ලක හැංගි ඉන්න තරම් කුහකවී ඇතැයි මගේ සීයා කියනවා ... නාමල්ගේ නීතිඥවරයෙක් හොටු පෙරාගෙන, කදුළු හලාගෙන අධිකරණයෙන් මෙ මැදමූලන චෞර කොල්ලාගේ නිදහස ලබා ගැනීමට ව්‍යර්ථ උත්සාහයක යෙදී ඇති බව පැහැදිලිවම පෙනෙනවා ...