IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හම්බන්තොට රෝහලේ තවත් විස්මිත සැත්කමක්

සුරියවැව  ගැමියකුගේ බෙල්ලේ ඇනී තිබු ලීයක්  සාර්ථකව ඉවත් කිරීමට හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු සමත් වුහ.

පෙර දිනයේද ලීයක් ඇනුණ රෝගියකුට එවැනිම සැත්කමක් සිදු කැරිණි.

රණ්ඩුවකදී ලීයක් අඟල් පහක් පමණ බෙල්ල ඇතුළට ඇනී තිබීයදී දැඩි අවදානම් තත්ත්වයෙන් රෝහලට ඇතුළු කළ ඩී ජී කරුණාරත්න (49) මහතාගේ ජීවීතය බේරා ගැනීමට හැකි වු බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහින්ද මල්ලවතන්ත්‍රි මහතා කියයි.

ඔහුගේ බල නහරය හා ස්වාසනාලය ට හානි නොවී තිබු බවද වෛද්‍යවරයා පවසයි.

නිර්වින්දක විශේෂඥ වෛද්‍ය උදේශ් පෙරේරා,විකිරණ විශේෂඥ වෛද්‍ය චානිකා කුලතුංග ඇතුළු කණ්ඩායම සමඟ නේවාසික වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලයේ හෙදි හෙදියෝ මෙම සැත්කමට දායක වුහ.

 sooriyawewa-sathkama-02 sooriyawewa-sathkama-03 sooriyawewa-sathkama-04 sooriyawewa-sathkama-05

 

 

 



අදහස් (0)

හම්බන්තොට රෝහලේ තවත් විස්මිත සැත්කමක්

සුදත් Thursday, 28 August 2014 12:45 AM

දක්ෂ වෛද්‍යවරුන් රටට සම්පතක් (නි)

:       0       0

විනිත් බෝගහ කොටුව Wednesday, 27 August 2014 05:52 AM

අපට හරිම සතුටුයි අපේ රටේ දක්ෂ වෛද්‍යවරු ඉන්නවා. ගොඩාක් පිං (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 06:02 AM

මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 05:59 AM

මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 27 August 2014 06:02 AM

මෙවැනි දුෂ්කර ප්‍රදේශ වලට අවශ්‍ය වෛද්‍ය වරුන් හා පහසුකම් සැලසීම උතුම් ක්‍රියාවක්.පහසුකම් ඇති වෙනත් ආරෝග්‍ය ශාලා වෙත යවනකොට ලෙඩා මිය ගිහින්! (අ)

:       0       0

ශානිකා Wednesday, 27 August 2014 06:17 AM

මේ වගේ දක්ෂ වෛද්‍යවරු රටට සම්පතක්.(අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 27 August 2014 06:20 AM

කාර්යක්ෂම සේවය බේරා ගනියි ජිවිත , හැමටම අපේ උපහාරය ! (අ)

:       0       0

රොමේෂ් සිල්වා Wednesday, 27 August 2014 06:38 AM

මේ වගේ විශ්මිත සැත්කම් අපේ හෙළ වෙද කමෙත් තිබුනා. යුද්දෙදි ඊතල වැදුනම, බැද්දේ අනතුරු සිදු උනාම, නොයෙක් විදිහේ අනතුරු උනාම, ඒ කාවවත් නිකන් මැරෙන්න දීල බලන් ඉදලා නැහැ. එත් කෝ අද ඒ දැනුම. හොයන්න කාලය ඇවිල්ලා. කව්රු කව්රුත් එකතු උනොත්, අපිට අපේම කියන සංස්කෘතියේ ඉඳගෙන අපේම දේවල් භුක්ති විදින්න පුළුවන්. එතන තමයි අපේ කම තියෙන්නේ. කොහොම නමුත් මේ බටහිර වේදකමේත් තියන අපූරු විශ්වකර්මත් අගයකල යුතුමයි. මක් නිසාදයත් එයත් මානව හිතසුව පිණිසම නිසාවෙන්. (නදී)

:       0       0

පද්මිණි Wednesday, 27 August 2014 06:48 AM

අද දෙවිවරුන් කියන්න ඕනේ ඔබලා වගේ අයටයි (නදී)

:       0       0

කරුපෙරුම Thursday, 28 August 2014 03:57 AM

වෛද්‍යවරු මිහිපිට දෙවිවරු කියලා කියනවානේ. ඒත් ඊයේ මහනුවර රෝහලේ කෙනෙක් මියගිහිල්ලා බෙහෙත් ගන්න ඇවිල්ලා. ඒ ප්‍රශ්නත් නිසියාකාරව විසඳාගන්න ඕනෑ. වෛද්‍යවරු කියන්නේ උගතුන් (නි)

:       0       0

ඊතා Monday, 01 September 2014 12:15 PM

හොඳ වැඩක් (නදී)

:       0       0

ඉෂාන් Thursday, 28 August 2014 05:12 PM

හොඳ වැඩක්

:       0       0

සුජානි Wednesday, 27 August 2014 08:47 AM

හම්බන්තොට රෝහලට අපගේ උපහාරය. අසරණ ජිවිත බේරාදෙන්න. වෛද්‍ය වරුනි, සේවකයනි කවදාවත් රෝගීන්ට පිටුපාන්න එපා. පිහිට වෙන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site