ශ්රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක වාර්ෂික ගිවිසුම පිළිබඳව ඇති වී තිබූ ගැටලූසහගත තත්ත්වය අවසන් වූ බවත් එක්දින තරගාවලියට හම්බන්තොට යෑමට පෙර හෙට (19) පෙරවරුවේ ගිවිසුමට අස්සන් කරන බවත් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය. ‘‘ඒ පිළිබඳව සාකච්ඡා කර අපිට හොඳ විසදුමක් ලැබුණා, ඒ නිසා ක‍්‍රීඩකයන් සියලූ දෙනාම සතුයින් ඉන්නවා. ප‍්‍රශ්නයක් කිව්වට පේන තරම් ලොකු ප‍්‍රශ්නයක් තිබුණෙන් නෑ වගේ. හෙට හම්බන්තොට යන්න පෙර වාර්ෂික ගිවිසුමට අස්සන් කරනවා. ඊට පස්සේ එස්.එල්.පී.එල්. ගැන කථාව පටන් ගන්නවා’’ යැයි මහේල වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හම්බන්තොට යන්නේ වාර්ෂික ගිවිසුමට අස්සන් කරලයි - මහේල
වරුණ Thursday, 19 July 2012 02:15 PM
ලොක්කන්ට හොරාකන්න සල්ලි හොයන්න ක්‍රීඩකයෝ මැරීගෙන ක්‍රිකට් ගහන්න ඕන.. ආදායමෙන් 25% දුනනම මොකද වෙන්නෙ.. ? කුට්ටිය පොඩ්ඩක් අඩුවෙනවා විතරයිනෙ..?
රට වැසියෙක් Thursday, 19 July 2012 10:12 AM
අපි අසාවෙන් බලන අපේ රටට ආඩම්බරයක් ගේන ක්‍රීඩාවක්. ක්‍රීඩකයින්ට මගේ උණුසුම් සුභ පැතුම්!
අමිල Thursday, 19 July 2012 10:22 AM
හැමවෙලේම මුදල් පෙරමුනේ.......
අන්කල් Thursday, 19 July 2012 11:26 AM
මහේල පුතා දැන් හරියට බිස්නස් කාරයෙක් වගේනේ.
සිසිර Thursday, 19 July 2012 09:19 AM
දැන් ඉතිං වැඩ පෙන්නන්න මහේල
වෙනුර Thursday, 19 July 2012 08:10 PM
මුදල් සේම රට ගැනද හිතමු...
මංජුල Thursday, 19 July 2012 02:15 PM
මහේල හොද ක්‍රීඩකයෙක්... නායකයෙක්..