IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හම්බන්තොට පුර සබේ පහළට දාන්නලු

හම්බන්තොට මහ නගර සභාවට ලැබිය යුතු ප්‍රතිපාදන හා කාර්ය මණ්ඩල නොලැබී ඇති හෙයින් එය යළි සුළු නගර සභාවක් ලෙස පත් කළ යුතු යැයි නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු අද (7) මාසික රැස්වීමේ දී පැවසීය.

හම්බන්තොට මහ නගර සභාවක් බවට පත් කැරුණේ 2011 අප්‍රේල් පළමු වැනි දා ය.

පොරොන්දු වූ රුපියල් අසූ ලක්ෂයක ප්‍රතිපාදන පළාත් පාලන කොමසාරිස්ට නොලැබුණු බව ද ඔහු කියයි.

 

 



අදහස් (0)

හම්බන්තොට පුර සබේ පහළට දාන්නලු

තරිදු Thursday, 07 August 2014 07:57 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

කුමාර් Thursday, 07 August 2014 08:04 AM

කොහෙද අප්‍රේල් 1 වෙනිදා මේ සභාව පත්කරලා පොරොන්දු දීල තියෙන්නේ? (දී)

:       0       0

චමින්ද Thursday, 07 August 2014 08:10 AM

අයි මේ පිස්තෝලයක් එක්ක, දුවන පින්තුරයක් දාලා.....වැරදීමක් වත්ද......? (නදී)

:       0       0

ප්‍රශාන්ත Friday, 08 August 2014 06:12 AM

සරම උස්සගෙන එන්නේ උප නගරයද ? ලංකාවේ මැති ඇමතිලා ටික හරිම ලස්සනයි නේද ? (නදී)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 08:12 AM

අපි මක් කොරන්නද ? ඔහෙලාගේ ඔහෙලාට අයත් දිස්ත්‍රික්කයේ පුරසබයක්. ආර්ථික මද්‍යස්ථාන, සති පොළවල් , මාර්කට් ,කඩසාප්පු ,කාර් පාක්,පොදු ටිකට් වැසිකිලි, ක්ලබ් ලයිසන්, ඩෙංගු දඩ, කසල දඩ, හෝටල් කුස්සි දඩ. මේ වැඩ ටිකක් කළා නම් හොඳ තල්ලුවක්. ඔහෙලට අපිම කියලා දෙන්න ඕනා ක්‍රම සහ විධි. (නදී)

:       0       0

තබුක් සිල්වා Thursday, 07 August 2014 08:37 AM

උගතමනා ශිල්පයමයි මතු රැකෙනා (නදී)

:       0       0

ඉලේපෙරුම Thursday, 07 August 2014 08:45 AM

පොරොන්දු වූ ප්‍රතිපාදන හම්බන්තොටත් නැත්නම් වෙනත් පළාත් පාලන අායතනවලට කොහොමත් නැතුව අැති. (නදී)

:       0       0

සකුන්තලා Thursday, 07 August 2014 09:02 AM

ඕක සෙල්ලන් යෝජනාවක් වෙන්න ඇති .(දී)

:       0       0

දිනේෂ් Thursday, 07 August 2014 09:19 AM

කොළඹට කිරි ගමට කැකිරි (දිල්)

:       0       0

සුගතදාස Thursday, 07 August 2014 09:35 AM

පහල දාන්න මොකද මිනිස්සුන්ට ලැබෙන පහසුකම් අඩු වෙනවා (දී)

:       0       0

සෑම් Thursday, 07 August 2014 09:45 AM

මේකත් අර "සුපිරි පාසල් " ව්‍යාපෘතිය වගේ වැඩක්. කබල් ඉස්කෝලෙට ලොකු බෝඩ් එකක් ගහනවා සුපිරි පාසල කියලා .බෝඩ් එක විතරයි.පහසුකම් මුකුත් නැහැ. මේකත් බෝඩ් ලෑල්ලට සීමා වෙච්ච දෙයක් . (දී)

:       0       0

වරුණ Thursday, 07 August 2014 07:22 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඇන්ටන් Thursday, 07 August 2014 07:27 PM

ලැජ්ජයි අපිට නම් (නි)

:       0       0

ෆාතිමා Thursday, 07 August 2014 09:51 AM

මහා නගර සභාවකට තියෙන්න ඕන පහසු කම් නොමැති නම් කොහොමද ඒක මහා නගර සභාවක් වෙන්නේ බෝඩ් ලෑල්ලකින් ප්‍රාදේශීය සභාවක් හෝ නගර සභාවක්ද යන්න තීරණය කරන්න බැහැ (දී)

:       0       0

තාරක Thursday, 07 August 2014 09:53 AM

ඕනා දෙයක් කර ගන්න අපිට කමක් නැහැ (දී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 07 August 2014 09:54 AM

සෑම්. ඔබගේ කටට මසුරන් දාන වටිනා කතාවක්නේ කියල තියෙන්නේ.ඔබ 100% ම නිවැරදියි . (දී)

:       0       0

දුමිදු Thursday, 07 August 2014 09:59 AM

එහෙම ඕන ඕන විදිහට එහාට මෙහාට දාන්න බැහැ (දී)

:       0       0

චමිලා Thursday, 07 August 2014 08:37 PM

මෙයාලට ප්‍රතිපාදනත් නැතුවද මෙච්චරකල් මේක කරගෙන ගියේ? (නි)

:       0       0

නාමල් Thursday, 07 August 2014 11:01 AM

පහසුකම් නොදුන්නේ මොකද (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 07 August 2014 12:01 PM

ඔන්න ඔහේ ඕකත් ඉතින් ඔය ඕනෑ විදියකට කරගන්නකො (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 07 August 2014 12:14 PM

ඔහොම වෙලා තියෙන්නේ ඕක මහ නගර සභාවක් කළ නිසාද? (නි)

:       0       0

සමන් Thursday, 07 August 2014 12:23 PM

කොහොමටත් හම්බන්තොට මහ නගර සබාවකට සුදුසු නැහැ. පුංචි නගරයක්නේ. ඔය ගුවන් තොටුපොළ, වරාය, සුපිරි පාරවල් ඔක්කොම තියෙන්නේ මහනගර සීමාවට ගොඩක් දුරින්නේ. (නි)

:       0       0

උපුල් Thursday, 07 August 2014 12:24 PM

ප්‍රතිපාදන ගැන හොයනවා වගේම හොඳ වැඩක් කරන්නත් බලන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 07 August 2014 12:28 PM

අනේ! මොනවා පහළට දැම්මත් මත්තල ගුවන් තොටුපොළ,වරාය සහ බඩු මිල නම් පහළට දන්නා එපා. (නි)

:       0       0

සිසිර Friday, 08 August 2014 03:08 AM

සෙල්ලමට කියපු කතාවක්ද කොහෙද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 329 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 207 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site