(ගයාන් සූරිය ආරච්චි)
මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී ඊයේ 23 හිමිනමක ඝාතනය කළ සැකකරුවන් එම හිමිනමගෙන් යමක් ඉල්ලා ඇති බවත් එහිදී ඇති වූ බහින්බස්වීමකදී ගිනි අවියකින් අහසට වෙඩි තබා පසුව හිමිනමට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය.
ඝාතනයට පැමිණි සැකකරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් උන්වහන්සේට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
හිමිනම ඝාතනය කිරීම සඳහා සැකකරුවන් ව්‍යාජ අංක තහඩු සහිත වාහනයකින් පැමිණ ඇති අතර තවමත් ඝාතකයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහාල් තල්දුව මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිමිනම ඝාතනයේ තොරතුරු එළියට
nalin Wednesday, 24 January 2024 08:11 AM
ඇවිල්ල තියෙන්නෙ කුඩු චෙක් කරන්න කියල, ආවට පස්සෙ වෙඩි තියල තියෙනව සමහරවිට වෙඩි වැදුනද දන්නෙ නෑ, තාම අපරාද කාරයෙ අල්ලලාවත් නැතිව කොහොමද කියන්නෙ මේක ඉඩම් ආරවුලට වෙච්ච වැඩක් කියල. සමහර විට මේක ඇත්තටම පොලීසියෙන් කරපු එකක්ද නැදද කියල කොහොමද කියන්නෙ. මොකද නාරම්මල සිද්දියත් මේ විදියට කියන්න තිබ්බනෙ සෝශල් මීඩියා තිබ්බෙ නැත්තම්
පුරවැසියා Wednesday, 24 January 2024 09:06 AM
තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග වගේ අයගේ ඝාතන වල තොරතුරු ත් එලියට දාන්න කෝ අපි තරහා නැහැ
fairoos Wednesday, 24 January 2024 12:21 PM
නිහාල් තල්දූව මහතාටත් දැන් අවුල් වගේ...