IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හිමිනමට ගැසුවාට විරෝධය

කොළඹ තර්ස්ටන්  විද්‍යාලයේ  ගුරු  හිමි   නමක්  වන  පුජ්‍ය  මහකන්දේ  විජිතසිරි  හිමිනමට  විදුහල්පතිවරයා  විසින් බැණ වැදි පහර  දෙන ලදැයි  කියන සිද්ධිය හෙළා දකිමින්  ගුරු  විදුහල්පති    වෘත්තිය  සමිති   එකතුව    විද්‍යාලය ඉදිරිපිට අද (23) උද්ඝෝෂණයක්    කළහ.

DSC_4467 DSC_4499 DSC_4530 DSC_4534 DSC_4543



අදහස් (0)

හිමිනමට ගැසුවාට විරෝධය

දුමින්ද Monday, 23 March 2015 07:25 AM

ගුරු හබ දුරු කර රකිමු පාසල් දරු.. (ත)

:       0       0

සුනිල් Monday, 23 March 2015 07:55 AM

මේවා මෙහෙමනම් වෙන්නේ දරුවන්ට ලැබෙන ආදර්ශය මොකක්ද? (ම)

:       0       0

සිංහ ජයසුරිය Monday, 23 March 2015 11:01 PM

මගේ විදුහලේ මේ වගේ දෙයක් වීම කණගාටුවට කාරණයකි. කැළණි පන්සලේ නායක මාහිමියන් අපි ඉන්න කාලේ හිටියේ. මුළු පාසලම උන්නන්සේට ගරු කලා. උපාලි මහත්තයා උන්වහන්සේට එයාගේ කාර් කර්මාන්ත ශාලාවෙන් ඒ කාරෙක දීල තිබුනා. හැම දාම දානයත් උපාලි මහතාගේ ගෙදරින්. (නදී)

:       0       0

දර්ශ Monday, 23 March 2015 11:30 AM

අසෝකගේ මොලේ මාර මොලේ. ප්‍රධාන හේතුව තමයි ඔයාල වගේ මිනිස්සු ඉන්න එක (නදී)

:       0       0

ගුණරත්න Monday, 23 March 2015 12:01 PM

කෝ අපේ රටේ නීතිය? මහ ලොකුවට බුද්ධ සාසන අමාත්‍යාංශයකුත් තියෙනවා. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:42 PM

සංඟරත්නයත් අද දේශපාලනයට මුදලට යටවෙලා බුද්ධ දර්මයටත් නිගා දෙනවා. පෙරදා ඔවුනට තිබ්බ ගරුත්වයත් අද දුරස්වෙලා මිනිස්සුන්ගේ හදවත් තුලින්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site