හෝමාගම හිරිපිටියේ පන්සලක හතරැස් කොටුව කඩා ධාතු ගර්භයේ තැන්පත් කර තිබූ නිධන් වස්තු කරඬුව එළියට ගෙන යළි එහි තබා ඇතැයි විහාරාධිපති හිමියෝ අද සවස පොලිසියට පැමිණිලි කළහ.
එම පැමිණිල්ල අනුව පන්සලේ තවත් හිමිනමකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හිමිනමක් ධාතු ගර්භය කඩලා?
තිළිණි Saturday, 09 May 2015 04:10 AM
මෙහෙමත් රටක් නේ?(හේ)
සම්පත් Saturday, 09 May 2015 07:33 AM
අනේ මන්දා මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ.(හේ)
උදිත් Saturday, 09 May 2015 09:08 PM
මේ දේවල් වලට පවු කොහේ ගෙවන්නද?(හේ)
චානක ලොස් ඇන්ජලිස් Friday, 08 May 2015 05:06 PM
එක එක සේනාවන් කියනවා දහමට විනක රන අන්‍ය බාහිර බලවේග ක්‍රියා කරනවා ඒවා ගැන හොයා බලන්න කිසිම නායකයෙක් අපිට නැහැ කියා. දුටුවද දහමට විනකරන්නේ අන්‍ය බාහිර බලවේගද ? සාසනයේම ඉන්න බලවේගද කියලා (නදී)