IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හමුදා සෙබළා යාං ඔයෙන් අවසන් ගමන් යයි

නිවාඩු ලබා නිවසට යමින් සිටි සෙබළකු ගංවතුර තරණය කරමින් සිටියදී කහටගස් දිගිලිය මීමින්නාවේ දී යාං ඔයට වැටී මිය ගිය බව පොලීසිය කියයි.

සිරුර තල් ගසක සිරවී තිබිණි.



අදහස් (0)

හමුදා සෙබළා යාං ඔයෙන් අවසන් ගමන් යයි

ප්‍රදීප් Friday, 28 December 2012 08:46 AM

මුතුකුඩ හරි. ඒත් බලපුලුවන්කාරයෝ, දේශපාලුවෝ හාරපු නිධන් නිසා තමයි අද මේ විදියට දෙවියන් කෝපවෙලා ඉන්නේ. (නි)

:       0       0

ලාරා Thursday, 27 December 2012 05:35 PM

මේ දුක්බර ලොවේ ‍මොහොතක හෝ සැනසීම ඇත්තේ බණ පදයක් ඇසීම පමණයි. (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 28 December 2012 10:24 AM

කොපමණ බණ කිවුවත්, බණ ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ උදා වී ඇත්තේ විනාශයේ කාලයයි. (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 28 December 2012 10:22 AM

නමුත් මෛත්‍රී බුදුන්ගේ කාලේ වෙනකොට මිනිස්සුන්ගේ ආයු කාලේ අවුරුදු 80000 ක් වෙනවලු. ඇති වීම හා නැති වීම‍‍‍‍...සෝක නොවන්න (ස)

:       0       0

සුසන්ත දෝහා කටාර් Thursday, 27 December 2012 06:43 PM

ලාරා ඔබ හරි..!(නු)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 10:41 AM

සාතිශය සංවේගය. මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා (ස)

:       0       0

අජිත් Friday, 28 December 2012 05:28 PM

රණවිරුවනි, ඔබට ජනතා උත්තමාචාරය! (නි)

:       0       0

කොස්වත්ත Thursday, 27 December 2012 07:09 PM

අහෝ දුකකි..! දැං හැමදාම වගේ අසන්න ලැබෙන්නේ මගේ මවුරටට මොකක් හෝ දුකකි.. ඔබට මොක් සුව ලැබ්වා..!(නු)

:       0       0

ලලිත් - කටාර් Thursday, 27 December 2012 07:31 PM

මේ ගංවතුර නිසා හරිම කණගාටුදායක ආරංචි තමයි අහන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 27 December 2012 07:49 PM

සාතිශය සංවේගය...! ලාරා ඔබ හරි.. එයයි සැණසීම..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 07:47 PM

මේ දුක්බර ලොවේ ‍මොහොතක හෝ සැනසීම ඇත්තේ බණ පදයක් ඇසීමෙන් නොව දෙසන බණ අනුව තම ජීවිත රටාව හැඩගස්වා ගැනීමෙන් බව ශ්‍රාස්තෘවරුන් දේශනා කර ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site