ශ‍්‍රමදානයක් මුවාවෙන් රුහුණු සරසවියට යුද හමුදාව කැඳවතියි ද ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ ආරක්ෂක සේවයක් එහි ආරක්ෂාවට එවා ඇතැයි ද කියමින් රුහුණු සරසවියේ සිසුහු ද ආචාර්යවරු බහුතරයක් ද අනධ්‍යන සේවකයෝ ද අද වැල්ලමඩමේ උද්ඝෝෂණයක් කළහ. සරසවියට එපා නම් ලබන 22 වැනි දාට නියමිත හමුදා ශ‍්‍රමදානය අවලංගු කරන බව කී නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක සඳහන් කෙළේ රත්න ලංකා ආරක්ෂක සේවය රජයෙන් එවා ඇති නිසා ඊට විරුද්ධ විය නොහැකි බවයි. මානව ශාස්ත‍්‍ර, සමාජවිද්‍යා, කලමනාකරණ හා මූල්‍ය පීඨ ආචාර්ය සංගමයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන ලියනගේ පැවැසුයේ උපක‍්‍රමශිලි ලෙස හමුදාව සරසවි ඇතුළට රැගෙන ඒමට රජය සැරැුසෙන බවයි.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හමුදා ශ‍්‍රමදාන එපා’