හමුදා ජීප් රථයක් විදුලි කණුවක්ද කඩාගෙන පුත්තලම කරුවලගස්වැව තබ්බෝව වැවට පෙරලී යාම නිසා ජීප් රියේ ගිය කර්නල්වරයෙකු මිය ගිය බවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් පොලීසිය කියයි.
වැව් තාවුල්ලට ජීප් රථය වැටීම නිසා ඔවුන්ගෙන් බේරුනු බවත් පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා රිය වැවේ
දම්මි Saturday, 15 June 2013 07:09 AM
පාරෙ ඉවසීමෙන් හරියට යන්න දන්නෙ නැති වුනාම ඔහොම තමයි. මේ ගොල්ලො යන හැටි අපිට පේනවනේ (නි)
පෙරේරා Saturday, 15 June 2013 07:21 AM
ගුවන් හමුදාව වගේ ඉගිල්ලිලා යන්න හදලද? (නි)
අජිත් කරුණාරත්න Saturday, 15 June 2013 07:57 AM
පාර මැද්දට වැව ඇවිත්ද? වැව මැද්දට පාර ඇවිත්ද? මොකද මෙපමණ කලකට ඔහොම දෙයක් වෙලා නැහැ ඔය හරියේ. කොහොමත් හමුදා, පොලිස් වාහන යන්නේ අනතුරක් ගැන බිංදුවක්වත් හිතන්නේ නැතුවනේ.කර්නල්වරයාට නිවන් සුව පතමු! (නි)
මොහොමෙඩ් Saturday, 15 June 2013 08:49 AM
දැන් මෙයාලගේ ගමන් හුගක් උඩින් වැඩියි. කර්නල්වරයාට නිවන් සුව ලැබේවා! (නි)
ඔෂාන් Saturday, 15 June 2013 08:59 AM
සාමදානයේ සැතපෙනු මැන රණවිරුවාණෙනි! (නි)
නිමල් Saturday, 15 June 2013 09:17 AM
මියගිය රණ විරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේවා! ඉතිරි අයට ඉක්මන් සුව පතමි. (නි)
රවි Saturday, 15 June 2013 09:50 AM
අනතුර උනා. දැන් කතා කරලා වැඩක් නෑ. අත්දැකීම් බහුල රට, දැය වෙනුවෙන් උදාර සේවයක් කල එම උතුමාට නිවන් සුව අත් වේවා!!! (අ)
අනුරාධ. Sunday, 16 June 2013 05:54 PM
ඔබලාවැනි රණවිරුවන් රටට අහිමිවීම විශාල පාඩුවකි. රණවිරුවනි, ඔබලාට නිවන් සුව!(නදී)
බණ්ඩාර කුවේට් Saturday, 15 June 2013 10:43 AM
සොහොයුරනි, අප සැමදෙනාට සුවබර රැයකුත් ලස්සන හිමිදිරියකුත් ලබාදුන් ඔබල අප භුමියේ ඉහලම පුරවැසියෝ වන්නෙමු ඔබලාට නිවන්සුවය පතමු (අ)