විදේශ රටවල ආරක්ෂක ඇබෑර්තු සහ විදේශ රටවල රූගත කරන චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලට නළු නිළියන් අවශ්‍ය බව පවසා පුවත්පත්වල දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය පරීක්ෂණ අරඹා ඇත.
සැකකරුගේ අනියම් බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයද යොදාගනිමින් මෙම වංචාව සිදුකර ඇති අතර එම දැන්වීම අනුව බන්ධනාගාරයේ සිට ජංගම දුරකථනය ඔස්සේ පුද්ගලයින් රවටා ඇති බවත් පොලිසිය පවසයි. ත්‍රිවිධ හමුදා විශ්‍රාමිකයන් ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවත් කියති.
හිටපු හමුදා රියදුරකු වන සැකකරු යුද හමුදා විශ්‍රාමික බ්‍රිගේඩියර්වරයකු වශයෙන් පෙනී සිටිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් රවටා ඇති බවත් චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නළු නිළියන් රවටා ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා රියදුරු හිරේ ගිහින් බ්‍රිගේඩියර් වෙයි
ලලිත් Tuesday, 22 September 2015 08:07 PM
කොයිතරම් හමුදාවේ කට්ටියගේ නෝනලා හිතාගෙන ඉන්නවද එයාලගේ මහත්තයලා බ්‍රිගේඩියර්ල කියලා? අපේ ගමෙත් එහෙම අය ඉන්නවා. (නි)
පිටබැද්දර ජයා Tuesday, 22 September 2015 10:59 PM
මේ මොළ යහපත් දෙයකට යොමු කළා නම් මොනතරම් හොඳද? (නි)
ලුම්බිණි Wednesday, 23 September 2015 12:10 AM
මෙහෙමත් මිනිස්සු! (නි)
ලංකාසිරි Tuesday, 22 September 2015 02:08 PM
ඕකට කියන්නේ 'ඩබල් ඇක්ටින්' (නි)
ජයනාත් Tuesday, 22 September 2015 02:45 PM
කොළඹ බන්ධනාගාරවල ජංගම සිග්නල් බාධක සවි කරලාලු නේද..? ක්‍රියාකරනවාද කියා හොයා බලා වගකීමක් ගන්න නිලදරුවෙක්වත් නැද්ද..? (නි)