IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


හමුදා දූ පුත්තු ලක් නම රඳවති

මලයාසියාවේ ක්වාලලම්පුර් නුවර පැවැති මලයාසියා විවෘත ග්‍රෝන් ප‍්‍රී මලල ක‍්‍රිඩා උළෙලේ දී රටවල් 12ක් සමග තරග කැර රන් පදක්කම් තුනක් හා රීදි පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් හිමි කැර දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩිකා ඩබ්ලව්.කේ.එල්.ඒ නිමාලි, ශ්‍රී ලංකා කාල තුවක්කු හමුදා ක‍්‍රීඩක පී.එච්. චමල් සහ ශ්‍රී ලංකා පාබල හමුදා ක‍්‍රීඩක බි.ආර්.ඒ හසරංග ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බළකායේ ක‍්‍රීඩක පී.ඒ. සජිත් මදුරංග ද කටුනායක දී රතු පළස එළා මල් දම් පළඳවා පිළිගනු ලැබූහ.



අදහස් (0)

හමුදා දූ පුත්තු ලක් නම රඳවති

සුමුදු හංසක Wednesday, 28 September 2011 09:33 AM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17566 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site