අනුරාධපුර ඔයාමඩුව දැයට කිරුළ භූමියේ නිදහ් හෑරූ හමුදා සාජන්ට් මේජර් සුමිත්ගේ නාමල් හා සෙබළ වසන්ත චන්ද්‍රපාල ඇතුළු පස් දෙනකුට අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිසිංහ මහතා රුපියල් ලක්ෂ තුන බැඟින් දඩ නියම කෙළේය. දඩය නොගෙවතොත් බරපතල වැඩ සහිතව වසරක සිර දඬුවමක් බැඟින් නියම කැරිණි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හමුදා දෙන්නා නිදන් හාරා දඩ කති