අඟුණකොලපැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපියටම අවියක් ඇතිව ගිය බව කියන හමුදා කෝප්‍රල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයේ කර්නල් වරයකගෙන් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරන බව දැන ගන්නට ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ උත්සවයට ගිය බව කියන එම කෝප්‍රල්වරයා තමාගේ ආරක්ෂකයෙකියි හිටපු ජනපති පිළිගෙන ඇත.
සියලු ආරක්ෂක වැට කඩොලුවලින් මිදී ඔහු අවියක් ද රැගෙන ජනපති ළඟටම ගිය බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම කෝප්‍රල් ජනාධිපති ආරක්ෂක අංශයට ඒවෙලාවේම බාර දී ඇතැයි ද කියති.
එහෙත් ඔහු මුදා හැර ඇතැයි බව ද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හමුදා කර්නල්ගෙන් ප්‍රශ්න කරයි
දුමින්ද Wednesday, 06 May 2015 09:03 AM
කව්ද හරි වැරදි සොයා යනවිට හමුවේවි හරියට (ම)