ආරක්ෂක හමුදාවේ ද ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකුගේ ද නම විකුණා කහකුරුල්ලන් පැලැස්සේ සිට ගංජා තොගයක් ගෙන ඒමට තැත් කළැයි කියන පස් දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය කියයි. එක් තැනැත්තකු ඇමැති ලේකම්ගේ සහෝදරයකු බවත් තවත් දෙදෙනකු ළඟ යුද හමුදා හැඳුනුම්පත් තුබූ බවත් පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හමුදාවේ නමින් ගංජා අදී
ෂෙරීෆ් Thursday, 22 November 2012 06:53 PM
කරන්න තියෙන නරක වැඩ සියල්ලම කරලා වසර අවසානයේ කැළණි පන්සල් ගියහම ඔක්කොම හරිද? (නි)
නවුශඩ් Thursday, 22 November 2012 03:24 PM
හොඳ පුවතක් (ස)
තිලක් Thursday, 22 November 2012 11:04 PM
අනේ අනේ! රණවිරුවන්ට ගිය කලක්! (නි)
චතුල වෙරෝනා Thursday, 22 November 2012 03:49 PM
ලොකු ලොක්කන්ගේ හොරුන්ට දීර්ඝායුශ ලෑබේවා! (ස)
සදුන් Thursday, 22 November 2012 03:51 PM
20තියා මාළග ඔබ අරං යන්න මල්..!(නු)
චන්ද්‍රපාල Thursday, 22 November 2012 03:51 PM
දැන් ඉතින් ඔයවගේ දෙයක් කරනවා මිසක් වෙන මොනවා කරන්නද ? (ස)
බන්දුල Friday, 23 November 2012 12:55 AM
ඔය අල්ලන අයට උපරිම දඩුවම් දුන්නොත් අනෙක් අයටත් ඒක හොද පාඩමක් වේවි. (නි)
චතූ Thursday, 22 November 2012 04:03 PM
මේ.......... ගංජා ගෙනියන්න ලොක්කන්ගේ කට්ටියට පුළුවන්ද? (ස)
සිල්වා තබුක් Thursday, 22 November 2012 04:30 PM
මේ වගේ රස කතා සෑම දාම අපි පුවත්පත්වලින් දකිනවා. රටේ නීතිය ලොකු කෙනාට එක විදියක් පොඩි කෙනාට තව විදියක්... එබදු අරුම පුදුම දේවල් තුලින් විනාශ වෙන්නෙ අපේ රටයි..!(නු)
එල්විජෝස් Thursday, 22 November 2012 05:04 PM
ඔව් ඉතිං දැං හමුදාවට වැඩි වැඩත් නැහැනේ.!(නු)
මධු Thursday, 22 November 2012 05:59 PM
නොකිවුවට ගොඩක් කොල්ලෝ මේවා බොනවා. ඒකනේ මෙච්චර ඉල්ලුම. (නි)