කරන්දෙනිය රෝහලේ දොස්තර ප‍්‍රියංකර ජයසිංහ ඝාතනය කළැයි සැකපිට ප‍්‍ර‍්‍රශ්න කිරීම සඳහා සොයමින් සිටි හමුදා භටයින් දෙදෙනකු අද සවස අඹේපුස්ස හමුදා කඳවුරෙන් රහස් පොලීසියට භාර දී ඇතැයි හමුදා ආරංචි මාර්ග කියයි. මේ දෙදෙනා යුධ හමුදා පොලීසියට බාරවී ඇතැයි දැනගන්නට ඇත. මොවුන් උතුරේ යාන්ත‍්‍රික ඉංජිනේරු බළකා කඳවුරක සිටි ඥාති සොයුරන් බවද දැන ගන්නට ඇත. දොස්තර ජයසිංහ ඔහුගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිරිපිට වෙඩිතබා ඝාතනය කළ දෙදෙනා යතුරු පැදියකින් පැමිණි බව පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදාවේ දෙදෙනෙක් බාර වෙති.
ඉන්දික Sunday, 06 November 2011 08:46 AM
හංගපු ආයුධ පෙන්නන්න ගියොත් හොඳ නැද්ද ?
waravita. Sunday, 06 November 2011 01:12 PM
ජිප් එකකින් තවත් කෙනෙක් සොයන්න යන එකත් ගොඩාක් හොදයි
sajee Tuesday, 08 November 2011 11:45 AM
රණ විරුවන්ට නොමිලේ බෙහෙත් කල දොස්තර මහතාව, ගුණමකු ලෙස රණවිරුවන් විසින්ම මරා දැම්මේ ඇයි?