IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හමුදාව අංගම්පොරත් උගනී

ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩු හා බෝක්ෂිං වලින්ද දෑත දෙපයේ දස්කම් විස්කම් පෙන්වයි.

යුද හමුදාවේ වැලිඔය 62 සේනාංකයේ හතරවැනි සංවත්සරය නිමිත්තෙන් සෙබල සෙබලියන්ගේ සටන් සංදර්ශනයන් පැවැත්විණි.

වන්නිආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජනරල් බොනිපස් පෙරේරා ප්‍රධාන ආරාධිතයා විය.

පැවති වොලිබෝල් ක‍්‍රිකට් එල්ලේ කඹ ඇදීම් වැනි ක‍්‍රීඩාවන් රැසකගෙන් ජයග‍්‍රහණය කළ සෙබලූන්ට හා කණ්ඩායම් වලටද සහතික පත් හා ත්‍යාග වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති අතින් ප්‍රදානය කිරීම සිදු විය.

මෙයට වැලිඔය ප‍්‍රදේශයේ ජනාතාවද විශාල පිරිසක් සහභාගී වූ අතර ඊට අමතරව 62 සේනංකායේ සේනංකාධිපති ඇතුළු වන්නි බල ප‍්‍රදේශයන්ට අයත් යුද හමුදා සේනාංකාධිපති වරුන් හා බලසේනාධිපති වරුන් හා යුද හමුදා නිධාරීන්ද සහභාගී වූහ.

01 02 09



අදහස් (0)

හමුදාව අංගම්පොරත් උගනී

චන්ද්‍රා Monday, 20 October 2014 07:22 PM

උගතමනා ශිල්පයමයි මතුරැකෙනා (නි)

:       0       0

කමල් Monday, 20 October 2014 10:06 AM

යහපත් පුද්ගලයින් අතට සටන් ශිල්පය ලැබිය යුතුයි.(හේ)

:       0       0

නිශ්ශංක - බදුල්ල Monday, 20 October 2014 10:47 AM

ඇත්තෙන්ම ඉතාම හොඳ දෙයක්. එය එක්තරා භාවනාවක් ආකාරයෙන් කළ යුතුයි. යහපත් පුද්ගලයන් අතට තමයි ශිල්පය ලැබිය යුත්තේ. මෙම ශිල්පය මනා හික්මීමකින් ප්‍රගුණ කර ගන්න. රට රැකදුන් ඔබ සැමටම සුබ පතමි. (නදී)

:       0       0

නිල්මිණි Monday, 20 October 2014 11:26 PM

බණ්ඩාර, ඔය අපේ එක ඇමතිතුමෙකුත් ඕවා දන්නවා කියන්නේ. (නි)

:       0       0

රූපවතී Tuesday, 21 October 2014 03:48 AM

මටත් යන්න හිතෙනවා පුහුණු වෙන්න (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 October 2014 03:24 PM

අපේ මැති ,ඇමති වරුන්ට අංගම් පොර කියා දුන්නනම්.(හේ)

:       0       0

ජෙහාන් Monday, 20 October 2014 09:05 AM

විදේශ කටයුතු ගැන ප්‍රසිද්ධ තැන් වලත් ඔය ක්‍රීඩාව පසුගියදා ජයටම තිබුනේ. ! (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 20 October 2014 09:05 AM

මෙවැනි සටන් පුහුණු දීමේදී වසර 5 කට වැඩි, මනා හික්මීමකින් හමුදා සේවයේ රාජකාරී කල, ගුණ ගරුක සෙබළුන් තෝරා ගැනීම වටිනවා.එසේ නොවුනොත් වෙන්නේ මේ අලුත් තරුණ ඈයෝ පොඩ්ඩක් බීපු ගමන් ගම්වල ජල්ලි.... අල්ලනවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site