යුද හමුදාවේ ‘පාබළ මේලා’ නම් සංවත්සරයට ආධාර පිණිස ව්‍යාජ ටිකටි විකුණු බව කියන සෙබළෙක් මහරගමදී අත්අඩංගුවට ගනු ලැබ සිටි.
මොහු වැලිකන්දේ සිංහපුර හමුදා කඳවුරෙන් මීට මාසයකට පමණ පෙර පැන ගොස් ඇති බවත් නිල ඇඳුමෙන් සැරැසී ටිකටි විකුණු බවත් පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා විට රුපියල් පන්දහසක පමණ ටිකට් විකුණා තිබිණි.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හමුදාවෙන් පැන හොර ටිකට් විකුණයි
ගිහාන් Saturday, 09 August 2014 02:01 PM
යුද්ධයෙන් පරාද උනත් ජපානයේ අද වයසට ගිය හිටපු යුධ සෙබළුන් අදත් වැරදි වැඩක යෙදෙන්නේ නැහැ. ඒ අය කියන්නේ තමන් යුධ බිමේ කළේ යුද්ධයත් සමග ආත්ම සංයමය ඇතිකරගැනීම කියලයි.(අ)
සත්‍යයා Saturday, 09 August 2014 02:34 AM
පවතින සමාජ ක්‍රමය ගැන බලද්දී නම් හමුදා භටයෙක්ගේ නීතිගරුක බව ගැන කතාකරලා වැඩක් නැහැ (නි)