වවුනියාව ගජසිංහපුර කඳවුරේ සිට පුදුක්කුලම කඳවුරක් දක්වා ගමන් ගත් යුද හමුදා ට්‍රක්රටකයක් සෙට්ටිකුලමදී පෙරළීමෙන් යුද හමුදා සෙබළකු මියගොස් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදාරිය පෙරැළි සෙබළෙක් මරුට
නීල් Friday, 17 May 2013 10:31 AM
කොහොමත් හමුදා වාහනයක් පාරේ යනවිට ඇඟේ ලේ වතුරවෙනවා. ඒ තරම් වේගෙන් බොහෝවිට හමුදා වාහන පදවන්නේ. (ස)
ක්‍රිෂ් Friday, 17 May 2013 10:45 AM
අපේ අයියලා මල්ලිලාට යුධ අනතුරුවලින් තුවාල ලැබූ කාලේ අයිත් සිහිගැන්වෙන්න ඇති.(ස)
නීල් Friday, 17 May 2013 11:32 AM
කනගටුයි
චතුල වෙරෝනා Friday, 17 May 2013 11:36 AM
හමුදාවෙත් විනය පිරිහිලා වාහන එලවන හෑටි දකින කාටත් ඒක හිතෙනවා (ස)
සරත් Friday, 17 May 2013 12:12 PM
හමුදාවෙන් වාහන පදවන හැටි කියන්නත් දුකයි. එයාලා එනකොට අපේ වාහන පාරේ අයින් කරලා නවත්වන්න ඕනෑ. නැත්නම් එයාලා අපිව නවත්වලා ඇදලා අරන් ගහන්නේ. ඕක මට වුණ අත්දැකීමක්. මම දකින්නේ අපේ ජාතිය අපිට ඔහොම නම් අනිත් ජාතීන්ට කොහොම හිටීද?ලොකු ඇත්තෝ කෙලින් යයි නම් පොඩි ඇත්තොත් කෙලින් යයි? (නි)
වේසු Friday, 17 May 2013 12:39 PM
හමුදා වාහනේ, පොලිසියේ වාහනේ, ඇමති වාහනේ, ජනාධිපති ආරක්ෂක වාහනේ පදවනකොටා ඒකේ යන අය හිතෙන්නේ අමුතු ලෝකයක යනවා කියලා. (නි)
විජේසිංහ Friday, 17 May 2013 12:48 PM
අනේ අපේ විරුවන්ගේ ජීවිත මෙහෙම විනාශ වෙන්න දෙන්න එපා, එයාලා ගොඩක් අපිට වටිනවා. (ස)
විජේසිංහ Friday, 17 May 2013 12:51 PM
සරත් මහත්තයට ඕක වෙන්න ඇත්තේ අර 2800/2009 මෙහෙයුම් කාලේ වෙන්න ඇති. (නි)
චමින්ද ජයනාත් Friday, 17 May 2013 12:58 PM
විනය නැත්නම් එකන ඇත්තේ විනශයකි. ඕනෑම අයතනයක් බබලන්නේ එතැන නිසි විනයක් ඇත්නම් පමණි. එසේ නැතිනම් ලබන්නේ ගැරහුම් පමණි. (ස)
රණවීර Friday, 17 May 2013 12:58 PM
පාරවල් කාපට් දමා තියෙනවා නම් වේගය ටිකක් වැඩි කලාට කම්නැත. (ස)
සිරා Friday, 17 May 2013 01:40 PM
මොනවා කරගන්නවාද දන්නේ නෑ. හෙමින් යන්න බැරිව, යුද්දේ නැති කාලෙටත් යන්න හදන්නේ යුද්දෙට යනවා වගේ නේද? (ස)
රන්ජනී Friday, 17 May 2013 01:46 PM
හමුදාවේ කව්රු කොහොම අනතුරු උනත් අපට දුකක් දැනෙනවා. ජීවිත පරිස්සම් කරගන්න ඕන එයාලම තමා. දැන් කොටි ගහනවා කියලද? නැහැනේ. (ස)