IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හමුදාපති කොස්ලන්දේ

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ  නාය යෑමෙන් විපතට පත් වුවන් පිළිබඳව  සොයා බැලීමට  යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක  අද (31) උදේ එහි  ගියේය. අනතුරට ලක් වු ප්‍රදේශවාසීන්  සමඟ ද  කථා බහ කළේය.

 සඳහා  ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ  අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති  හා ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධරයෝද ඔහු සමග වුහ.

සහන සේවා සඳහා උපරිම  දායකත්වය ලබා  දෙන ලෙස ඔහු හමුදාවට උපදෙස් දුන්නේය.පස් කන්දට යටවු සිරුරක් අද සොයාගත් බව සහන සේවකයෝ කියති.

DSC_3530 DSC_3541 DSC_3560

 



අදහස් (0)

හමුදාපති කොස්ලන්දේ

ගයාන් Saturday, 01 November 2014 06:36 AM

ජනතාවට කොහේ හෝ ඇතිවන විපතකදී වුවද රටේ ප්‍රධානීන් කටයුතු කරන ආකාරය ප්‍රසංසනීයයි.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 07:38 AM

දේශපාලන වාසි නොතකා කවුරු කවුරුත් මේ අවස්ථාවේදී මේ මිනිසුන්ට පිහිට විය යුතුයි.(හේ)

:       0       0

වීරසිංහ Saturday, 01 November 2014 01:10 AM

රජයක වගකීමක් මිනිසුන්ට ආරක්ෂාව සැපයීම... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site