IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද

හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබාගැනීමට කොළඹ හින්දු විද්‍යාලය, කොළඹ හමීඞ් අල් හුසේනියා විද්‍යාලය, ලූම්බිණී විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයීය කණ්ඩායම් සමත් වූහ. අවසන් පූර්ව තරග අද (02) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ.

අවසන් පූර්ව වටයේ තරග වලදී කොළඹ හින්දු විද්‍යාලයට එරෙහිව හමීඞ් අල් හුසේනියා විද්‍යාලයත්, කොළඹ ලූම්බිණී විද්‍යාලයට එරෙහිව ශාන්ත බෙනඩික් විද්‍යාලයත් තරග වැදීමට නියමිතය.

අර්ධ අවසන් පූර්ව වටයේ පසුගිය 28 වැනිදා පැවති තරග වලදී කොළඹ හින්දු විද්‍යාලය විසින් කොළඹ රාජකීය විද්‍යාලය ගෝල 4-0 ක් ලෙසත්, හමීඞ් අල් හුසේනියා විද්‍යාලය විසින් මීගමුව අල් හිලාල් විද්‍යාලය ගෝල 9-0 ක් ලෙසත් පරාජය කරන ලදි.

29 වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්‍යාලය විසින් කළුතර සිරි කුරුස විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත්, ශාන්ත බෙනඩික් විද්‍යාලය විසින් කොළඹ අනන්ද විද්‍යාලය ගෝල 1-0 ක් ලෙසත් පරාජය කරන ලදි.

තරගාවලියේ අවසන් මහා තරගය පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදින ආදි අල් හුසේනියා පාපන්දු කී‍්‍රඩකයන්ගේ ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.

 



අදහස් (0)

හමීඞ් අල් හුසේනියා ආරාධිත පාසල් පාපන්දු අවසන් පූර්ව තරග අද

ෂිරාෂ් Sunday, 03 February 2013 11:05 AM

හමීඩියාවට ජය පතනවා.(නදී)

:       0       0

ශිහාන් Saturday, 02 February 2013 11:22 AM

නියමයි කොල්ලනේ (ස)

:       0       0

රුමාස් Thursday, 07 February 2013 05:44 PM

හමීඩියානුවෙක් වීම ගැන ආඩම්බරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site