
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන ගබඩාවත්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකුවට ගිනි අවියක් සමග ඇතුලු වූ දෙදෙනෙකු විසින් එහි තිබූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
මීට සුළු මොහොතකට පෙර අදාල මංකොල්ලය සිදුව ඇත
කොල්ලකරුවන් තලගල ප්‍රදේශයේ සිට පැමිණ මුදල් කොල්ල එම දෙසටම පලා ගොස් ඇතැයි ද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හෝමාගම සමෘද්ධි බැංකුව කොල්ලකයි