IMG-LOGO

හෝමාගම රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිරෝධායනයට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්

(කේ. බුද්ධික කුමාරසිරි )

හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා හෝමාගම ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තශාලා ව්‍යාපාරිකයෙකු තමන්ට අයත් කාමර 16 කින් සමන්විත ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇත.

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතාගේ ඉල්ලීමක් මත මෙම මධ්‍යස්ථානය ලබා දීමට කටයුතු කර ඇත.

හෝමාගම හෝමාගම මූලික රෝහල කොවිඩ් - 19 බවට සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමෙන් අනතුරුව එම කාර්ය මණ්ඩලයට නිරෝධායනය වෙනුවෙන් ඔහු මෙම මධ්‍යස්ථානය ලබාදී ඇත.



අදහස් (0)

හෝමාගම රෝහලේ වෛද්‍ය මණ්ඩලය නිරෝධායනයට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 403 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 971 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1352 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site